.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ නම අනික උන් යෝජනා කරන්න ඕන
    වැඩිම යෝජනා උන
    වැඩේ වැදගත් විදිහට කරගෙන යන්න පුළුවන් 6 දෙනෙක් ඒ නම් අතරින් තෝරලා
    ඒ අයගේ කැමැත්ත විමසල pm දන්වා එයාලත් කැමති නම් පක්ෂවල නම් නායකයෝ එක්ක ප්‍රසිද්ද කරනවා

    ස්වේච්චාවෙන් තමා ඉදිරිපත් වෙන්නේ මමම :D
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සොහොන;20717215 said:
    ස්වේච්චාවෙන් තමා ඉදිරිපත් වෙන්නේ මමම :D

    ei uba wenama gamank ynnad hadnne,:angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අදුරන උන් දැන් වැඩිය සෙට් වෙන්නේ නැ එක නිසා නායකයෝ අටෝ ගන්න වෙලාවේදී

    කැමති නම් මගේ නමත් දාපල්ලා

    තරගය උත්තේජනයක් දීම පිණිසයි මේ විදිහට එන්න හිතුනේ දිනුමක් පැරදුමක් එපෝ !
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    යෝජනා වූ පක්ෂ නායකයින්ගෙන් කැමැත්ත විමසමින් පවතින අතර
    නොබෝ දිනකින්ම පක්ෂවල නායකයන්ගේ නම් ප්‍රසිද්ද කරනු ඇත.

    අප අවදානයෙන්

    10dh2rm.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mokadda bn me siddiya....tereno horai

    ඉස්ස්සෙල්ලා නායකයොන්ට කැමති නම් ටිකක් යෝජනා කරන්න

    නිල් =........
    කොළ =......
    රතු =........
    කහ =......
    දම් =............
    අළු=......


    මේ පාට ඉස්සරහින් තමුන් කැමති එළකිරි සමාජිකයෙක්ගේ නමක් දාන්න :D

    මේගොල්ලෝ කණ්ඩායම් නායකයෝ වෙයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20717257 said:
    අදුරන උන් දැන් වැඩිය සෙට් වෙන්නේ නැ එක නිසා නායකයෝ අටෝ ගන්න වෙලාවේදී

    කැමති නම් මගේ නමත් දාපල්ලා

    තරගය උත්තේජනයක් දීම පිණිසයි මේ විදිහට එන්න හිතුනේ දිනුමක් පැරදුමක් එපෝ !

    r.Pathirana , antbbs , erazan , Sohona , amasin & Gunebhai

    Thawath nayakathwa group ekak lesa e e paatin yojana karami
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    නිල් = kumara
    කොළ = blue in rio
    රතු = nalin bb
    කහ = dafak
    දම් = sri master
    අළු= hmv

    tshirtz, xibitz, sohona, udjfc, virajkavn

    oya serama damu
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    sxpz9zX.png


    මනුෂත්වයට ආදරය කරන ! :D

    මනුෂත්වයට ගරු කරන එළකිරි වාසියනි !

    එන්න අපත් සමග සමාජවාදී එළකිරි පක්ෂය ඔබ වෙනුවෙන්ම සේවයට කැපවෙමු !
     
    Status
    Not open for further replies.