[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔබ සැබෑ සිංහලයෙක් නම් එක්විය යුත්තේ අපගේ පක්ෂය වටායි...[/FONT]
[FONT="]අප අපගේ ජාතිය ගැන කතා කරන විට අප ජාතිවාදීන්ය..[/FONT]
[FONT="]නමුදු ආක්රමණිකයා - බෙදුම්වාදියා උන් ගැන කතා කරන විට උන් ජාති හිතෛෂීන්ය...[/FONT]
[FONT="]අප සංහිදියාව ගැන කතා කළ යුත්තේ අප ශක්තිමත් පදනමක් මත පිහිටාය...[/FONT]
[FONT="]අප දියාරු වී කශේරුකාවන් නැති එවුන් මෙන් සිටින විට සංහිදියාව ගැන කතා කරනවා නම් එය කරනුයේ බියසුලූකමටය...[/FONT]
[FONT="] අපගේ නිජබිමේ[/FONT], [FONT="]අපගේ උරුමයේ අප අවතැන්ව ඇත... අප සොයාගත යුත්තේ අපගේ නැතිවුණු ඒ උරුමයයි..[/FONT]
[FONT="]එබැවින් [/FONT]
[FONT="]අප කතා කළ යුත්තේ[/FONT], [FONT="]අප පෙනී සිටිය යුත්තේ අප වෙනුවෙන්ය.... මන්ද යත් අනෙක් උන් ගැන කතා කරන්නට[/FONT], [FONT="]පෙනී සිටින්නට ලෝකයක්ම සිටින බැවිනි....[/FONT]
[FONT="]එන්න එක්සිත්ව - එකමුතුව අපි අපගෙන් අවතැන් වූ ඒ [/FONT][FONT="]උරුමය සොයා යමු....[/FONT]