.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    දැනට තෙරීපත්වු පක්ශ නායකයිනී කරුනා කර ඔබගෙ මැතිවරන ප්‍රචාරක කටයුතු පුද්ගලික පලි ගැනීම් සහ මැර ක්‍රියා නොමැතිව සාමකාමීව පැවැත්වීමට කටයුතු කරන්න.​

    10dh2rm.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැමට එක හා සමානව සලකන එලකිරියක් උදෙසා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සැමට එක හා සමානව සලකන එලකිරියක් උදෙසා

    :Pmewa dekkama mata issara giya trip mathak wenawa bn.hodata sudanm wenawa wede wenne ne.mekath ehema thama kiyaw kiyaw innawa.wede ne
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගේ පක්ෂයේ සියලු විස්තර මා නියෝජන කෝ .මා වෙත pm කරන ලදී

    ඔන්න අපේ පක්ෂයෙන් ලෑස්ති එළකිරි පාර්ලිමේන්තු චන්දයට !

    සොහොන said:
    නම - සමාජවාදී එළකිරි පක්ෂය

    ලාංචනය - දුරකථනය

    තේමා පාඨය - එකම එලකිරියක් අපි හැමෝටම !

    PkG4KZf.png
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    logooo_small.png

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබ සැබෑ සිංහලයෙක් නම් එක්විය යුත්තේ අපගේ පක්ෂය වටායි...[/FONT]

    [FONT=&quot]අප අපගේ ජාතිය ගැන කතා කරන විට අප ජාතිවාදීන්ය..[/FONT]

    [FONT=&quot]නමුදු ආක‍්‍රමණිකයා - බෙදුම්වාදියා උන් ගැන කතා කරන විට උන් ජාති හිතෛෂීන්ය...[/FONT]

    [FONT=&quot]අප සංහිදියාව ගැන කතා කළ යුත්තේ අප ශක්තිමත් පදනමක් මත පිහිටාය...[/FONT]

    [FONT=&quot]අප දියාරු වී කශේරුකාවන් නැති එවුන් මෙන් සිටින විට සංහිදියාව ගැන කතා කරනවා නම් එය කරනුයේ බියසුලූකමටය...[/FONT]

    [FONT=&quot] අපගේ නිජබිමේ[/FONT], [FONT=&quot]අපගේ උරුමයේ අප අවතැන්ව ඇත... අප සොයාගත යුත්තේ අපගේ නැතිවුණු ඒ උරුමයයි..[/FONT]

    [FONT=&quot]එබැවින් [/FONT]

    [FONT=&quot]අප කතා කළ යුත්තේ[/FONT], [FONT=&quot]අප පෙනී සිටිය යුත්තේ අප වෙනුවෙන්ය.... මන්ද යත් අනෙක් උන් ගැන කතා කරන්නට[/FONT], [FONT=&quot]පෙනී සිටින්නට ලෝකයක්ම සිටින බැවිනි....[/FONT]

    [FONT=&quot]එන්න එක්සිත්ව - එකමුතුව අපි අපගෙන් අවතැන් වූ ඒ [/FONT][FONT=&quot]උරුමය සොයා යමු....[/FONT]
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එකෙන්ම. . පට්ට. . :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ZLx56qS.png

    එක්සත් ශක්තිමත් සහෝදරයන් පිරිසක් එලකිරිය තුල තරුණ අප ගොඩනගමු !

    අපේ මතු පරපුරට මේ වේදනාවන් ලබා නොදෙමු !

    මේ එයට මොහොතයි සමාජවාදී එළකිරි පක්ෂයට එළකිරි සහෝදරයන්ගේ වැඩිම මනාපය ලබාදෙන්න !

    jNzgkT6.png
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;20721383 said:
    ZLx56qS.png

    එක්සත් ශක්තිමත් සහෝදරයන් පිරිසක් එලකිරිය තුල තරුණ අප ගොඩනගමු !

    අපේ මතු පරපුරට මේ වේදනාවන් ලබා නොදෙමු !

    මේ එයට මොහොතයි සමාජවාදී එළකිරි පක්ෂයට එළකිරි සහෝදරයන්ගේ වැඩිම මනාපය ලබාදෙන්න !

    jNzgkT6.png

    කෝ බං මෙතන සිංහලයින්ට වෙච්චි හානිය පෙන්වන ෆොටෝ එකක් නෑනේ... :angry: අඩුම තරමේ බස් බෝම්බයක්වත් දාපං බැලන්ස් වෙන්න.... :Pඑකම එළකිරියක් කිව්වට ඒක ටිකක් පැත්තකට ඇදෙනවා නෙහ්.... :sorry:
     
    Status
    Not open for further replies.