.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Graphic1.jpg
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සිංහල ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයකට සහාය ලබා දෙමි.

    බුදු කිඹුල් අයියේ අපි පැහැදිලිව පෙනී සිටින්නේ සිංහලයා වෙනුවෙන්....
    ඔබතුමා වැන්නෙක් අපට සහය දෙනවා කියන්නේ අපට විශාල හයියක්...
    ඔබතුමාගේ සහයෝගය දොහොත් මුදුන් දී පිළිගන්න අප සූදානම්.... :yes::yes::yes:

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් පක්ෂ ටික තෝරාගෙන ඉවරද ? අපිට බැරි වෙයිද විකල්ප දහරාවේ පක්ෂයක් හදාගෙන ඉදිරිපත් වෙන්න :lol:

    එක් පක්ෂයක නායකත්වයට මම Robinhood wage ekek මහතාව යෝජනා කරම් :D

    ඔන්න යෝජනා කරා තවත් අලුත් විකල්ප පක්ෂයක් හදන්න :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ බං මෙතන සිංහලයින්ට වෙච්චි හානිය පෙන්වන ෆොටෝ එකක් නෑනේ... :angry: අඩුම තරමේ බස් බෝම්බයක්වත් දාපං බැලන්ස් වෙන්න.... :Pඑකම එළකිරියක් කිව්වට ඒක ටිකක් පැත්තකට ඇදෙනවා නෙහ්.... :sorry:

    to be continued comrade ...:yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන:20721781 said:
    එක් පක්ෂයක නායකත්වයට මම Robinhood wage ekek මහතාව යෝජනා කරම් :D

    ඔන්න යෝජනා කරා තවත් අලුත් විකල්ප පක්ෂයක් හදන්න :yes:

    අපෝ බැහැ බැහැ .. විහිලුවට කිව්වේ.. :rofl:

    ලොකු ලොකු විප්ලව වලට කලින් කරන්න පොඩි පොඩි විප්ලව වගයක් මේ රටේ ඉතුරු වෙලා තියෙනව තාම :D :D

    - හෝ ගානා පොකුණ - ;)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සොහොන;20721781 said:
    එක් පක්ෂයක නායකත්වයට මම Robinhood wage ekek මහතාව යෝජනා කරම් :D

    ඔන්න යෝජනා කරා තවත් අලුත් විකල්ප පක්ෂයක් හදන්න :yes:

    :lol:ei bn robin hood wage ekek hoynne.ape kamata gelapena saradiyal wage ekekwa yojana karapanko.
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මමත් මැතිවරණයට ඉදිරිපත් වෙනව පුරුෂ නිමිත්තෙන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් මැතිවරණයට ඉදිරිපත් වෙනව පුරුෂ නිමිත්තෙන්.

    නිමිති බෑ කොටු කොටු දාන්න වෙනව. කාන්තා චන්ද දායකයින්ගේ හිරිඔතප් බිඳෙන වැඩ වලට ඉඩ දෙන්න බෑ. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අලුත් පක්ෂ පිහිටුවගන්න කැමති අය ඉදිරිපත්වෙන්න බලන්න. තව එක පක්ෂයකට ඉඩ දෙන්න පුළුවන්. :yes: ත්‍රිවිල් පක්ෂ බෑ හැබැයි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය අලුත් පක්ෂ පිහිටුවගන්න කැමති අය ඉදිරිපත්වෙන්න බලන්න. තව එක පක්ෂයකට ඉඩ දෙන්න පුළුවන්. :yes: ත්‍රිවිල් පක්ෂ බෑ හැබැයි

    dan me asahanakarayo ko :P

    untath eka pakshayak one kawuda un wenuwn hada nagane :lol:
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    නිමිති බෑ කොටු කොටු දාන්න වෙනව. කාන්තා චන්ද දායකයින්ගේ හිරිඔතප් බිඳෙන වැඩ වලට ඉඩ දෙන්න බෑ. :yes:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.