.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උඹම දාලා උඹම කෝට් කරපන් ....කෝ දැන් උඹලගේ මහා එකා තවම හොයාගන්න බැරි උනාද?

    අනුන්ගේ රෙද්ද අස්සේ මයිල් ගලවන්නකලින් තමන්ගේ මයිල් ටික බාගෙන වරෙන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමාජවාද හොරිකඩයින් හැමදාම කළේ  ඕක.... තමන්ගේ හොරි කහලා ආතල්ල ගන්න ගමන් අනුන්ටත් කතා කරනවා ඒ පිළිකුල් වැෙඞ්ට...

    :eek::eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජවාද හොරිකඩයින් හැමදාම කළේ  ඕක.... තමන්ගේ හොරි කහලා ආතල් ගන්න ගමන් අනුන්ටත් කතා කරනවා ඒ පිළිකුල් වැඞ්ට...
    :yes::yes: අනුන්ට බන දෙසන්ට කලින් තමන් හැදිල ඉන්ඩ ඔනෙ.

    උඹම දාලා උඹම කෝට් කරපන් ....කෝ දැන් උඹලගේ මහා එකා තවම හොයාගන්න බැරි උනාද?

    අනුන්ගේ රෙද්ද අස්සේ මයිල් ගලවන්නකලින් තමන්ගේ මයිල් ටික බාගෙන වරෙන්

    ගාසායි රුචිරයි කියන අකවුන්ට් දෙක උබේ ආයෙ ඒක ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ, ඔප්පු වෙලා තියෙන්නෙ. තමන් ෆේක් හදාගෙන කඩේ යනව ඒව හොදායි.......වෙන කාගෙ හරි ෆේක් එකක් දැක්ක ගමන් මෙන්න ෆේක් බුදු අම්මො ගානව .:confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: අනුන්ට බන දෙසන්ට කලින් තමන් හැදිල ඉන්ඩ ඔනෙ.

    ගාසායි රුචිරයි කියන අකවුන්ට් දෙක උබේ ආයෙ ඒක ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ, ඔප්පු වෙලා තියෙන්නෙ. තමන් ෆේක් හදාගෙන කඩේ යනව ඒව හොදායි.......වෙන කාගෙ හරි ෆේක් එකක් දැක්ක ගමන් මෙන්න ෆේක් බුදු අම්මො ගානව .:confused::confused:

    කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ ...බොරුකියන්න එපා මචන් ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ ...බොරුකියන්න එපා මචන් ....
    මම බොරු කියන්නෙ නැ දැන් ඉතින් මාට්ටු උනාට පස්සෙ කුරු කුරු ගෑවට වැඩක් නැ.:no::no:
    ruchira_55=gasa 84 :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම බොරු කියන්නෙ නැ දැන් ඉතින් මාට්ටු උනාට පස්සෙ කුරු කුරු ගෑවට වැඩක් නැ.:no::no:
    ruchira_55=gasa 84 :baffled::baffled:

    මාට්ටු වෙන්න තියෙන්න ඕනිනේ .....

    කෝ දැන් උඹලගේ අප්පචි හොයාගන්න ඇහැකි උනාද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ANga.png

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    දැන් කියන්න බලන්න ...මේක හේතුවක් වෙන්නේ කොහොමද ඔබලාට චන්දෙ පාවිච්චි කරන්න ....

    ඔබලාට චන්දය දීමෙන් මෙයට විසදුමක් දෙනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් කියන්න බලන්න ...මේක හේතුවක් වෙන්නේ කොහොමද ඔබලාට චන්දෙ පාවිච්චි කරන්න ....

    ඔබලාට චන්දය දීමෙන් මෙයට විසදුමක් දෙනවද?

    සිංහලයාගේ මතවාදය ශක්තිමත් කරන්න... එක එකාගේ ඕනෑ එපාකම් පිරිමහන්න සිංහලයා කඬේ යවන එක නවත්වන්න.... සහජීවනය, යහපාලනය, සංහිදියාව මේ කොයි එකත් සිංහලයා කඬේ යවන්න අටවපු මර උගුල් බව පෙන්වන්න... මේවා කියවලා තේරුම් අරගෙන මතවාදිව ශක්තිමත් වෙනවා නම් අපිට චන්දෙ නැතත් කමක් නෑ මහත්තයෝ.... :yes::yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහරකට ලංකාව විතරයි ලෝකෙ :P

    අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA

    එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා :P

    මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත

    යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා

    k52HwEt.png

    සිරියාවේ දමස්කස්

    Cnvqb6X.png

    ඉරාකයේ අද දවස

    මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි :angry:

    මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

    NDN1hiM.png

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;20725205 said:

    ඔව් ඔව් අපිත් කියන්නේ ඒක තමා
    පේනවනේ විග්නේෂ්වරන් දැන් ඌ සංහිදියාවට දුන්න අත හපා කනවා...
    එතකොට දැන් අපි කරන්න ඕන සාමයට සුදු කොඩි උස්සන එකද බොල....
    උඹල හැමදාම සංහිදියාව ගැන හොයන්නේ සිංහලයගේ රෙද්ද උස්සලා...
    දාපංකෝ ෆොටෝ එකක් සංහිදියාවට මුවහ වෙලා කැම්පස් කොල්ලට ගූ පිටවෙන්න ගහපු හැටි...
    හරංතලාවේ භික්ෂු ඝාතනය, නිරායුධ පොලිසියේ 600 ක් මරපු හැටි...
    දාපංකෝ මේ වන කොට යහපාලනයට මුවහවෙලා ති‍්‍රකුණාමලයේ හම්බයන් පෙන්වන සංහි`දියාව...
    ලෝක වටේ යන්න ඉස්සර වෙලා බ්‍රෝ තමන්ගේ රටේ තත්ව
    තේරුම් ගනිං...

    උඹල සමාජවාදෙන් ගත්තෙ රතු කමිසෙයි, තොප්පියයි, හිගන කැටයයි විතරයි
    මහ ලොකු සමාජවාදියෝ.... පොඞ්ඩ මිස් වෙන කොට රට පැනල හැංගෙන හිවල්ලූ :D:D

    logooo_small.png

    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සොහොන;20725205 said:
    සමහරකට ලංකාව විතරයි ලෝකෙ :P

    අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA

    එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා :P

    මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත

    යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා

    k52HwEt.png

    සිරියාවේ දමස්කස්

    Cnvqb6X.png

    ඉරාකයේ අද දවස

    මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි :angry:

    මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

    NDN1hiM.png

    යුද්ධ ඇතිවෙන්නේ සමාජවාදය නිසා තමයි.
    බලන්න ලංකාවේ සිංහලයෝ විතරක් හිටියනම් කිසිම යුද්ධයක් ඇතිවෙන්නේ නෑ.
    මම අහ්මදාමත් ඉන්නෙ සිංහලයෝ එක්ක.
     
    Status
    Not open for further replies.