උඹම දාලා උඹම කෝට් කරපන් ....කෝ දැන් උඹලගේ මහා එකා තවම හොයාගන්න බැරි උනාද?
අනුන්ගේ රෙද්ද අස්සේ මයිල් ගලවන්නකලින් තමන්ගේ මයිල් ටික බාගෙන වරෙන්
සමාජවාද හොරිකඩයින් හැමදාම කළේ ඕක.... තමන්ගේ හොරි කහලා ආතල්ල ගන්න ගමන් අනුන්ටත් කතා කරනවා ඒ පිළිකුල් වැෙඞ්ට...

සමාජවාද හොරිකඩයින් හැමදාම කළේ ඕක.... තමන්ගේ හොරි කහලා ආතල් ගන්න ගමන් අනුන්ටත් කතා කරනවා ඒ පිළිකුල් වැඞ්ට...

අනුන්ට බන දෙසන්ට කලින් තමන් හැදිල ඉන්ඩ ඔනෙ.උඹම දාලා උඹම කෝට් කරපන් ....කෝ දැන් උඹලගේ මහා එකා තවම හොයාගන්න බැරි උනාද?
අනුන්ගේ රෙද්ද අස්සේ මයිල් ගලවන්නකලින් තමන්ගේ මයිල් ටික බාගෙන වරෙන්

අනුන්ට බන දෙසන්ට කලින් තමන් හැදිල ඉන්ඩ ඔනෙ.
ගාසායි රුචිරයි කියන අකවුන්ට් දෙක උබේ ආයෙ ඒක ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ, ඔප්පු වෙලා තියෙන්නෙ. තමන් ෆේක් හදාගෙන කඩේ යනව ඒව හොදායි.......වෙන කාගෙ හරි ෆේක් එකක් දැක්ක ගමන් මෙන්න ෆේක් බුදු අම්මො ගානව .![]()
මම බොරු කියන්නෙ නැ දැන් ඉතින් මාට්ටු උනාට පස්සෙ කුරු කුරු ගෑවට වැඩක් නැ.කොහෙද ඔප්පු වෙලා තියෙන්නේ ...බොරුකියන්න එපා මචන් ....

මම බොරු කියන්නෙ නැ දැන් ඉතින් මාට්ටු උනාට පස්සෙ කුරු කුරු ගෑවට වැඩක් නැ.![]()
ruchira_55=gasa 84![]()
දැන් කියන්න බලන්න ...මේක හේතුවක් වෙන්නේ කොහොමද ඔබලාට චන්දෙ පාවිච්චි කරන්න ....
ඔබලාට චන්දය දීමෙන් මෙයට විසදුමක් දෙනවද?

සොහොන;20725205 said:සමහරකට ලංකාව විතරයි ලෝකෙ
අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA
එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා
මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත
යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා
මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි
මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්‍ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

යුද්ධ ඇතිවෙන්නේ සමාජවාදය නිසා තමයි.සොහොන;20725205 said:සමහරකට ලංකාව විතරයි ලෝකෙ
අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA
එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා
මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත
යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා
![]()
සිරියාවේ දමස්කස්
![]()
ඉරාකයේ අද දවස