උඹ අහුවෙන්න එපා .....බටහිර කුමන්ත්රණයක් .....
umba nemeda?

කවුරුහරි ත්රෙඩ් එකක් දානවද ඔක්කොම පක්ෂ වලින් තෝරගත්ත නියෝජිතයෝ ටික කවුද කියල බලා ගන්න.

මැකො දායි මම හිතන්නෙ හෙට .....මැකො දායි මම හිතන්නෙ හෙට .....
එක එකා දැම්මට වැඩක් නැහැ හැමෝටම දැනගන්න එකක් දාන්න ඕනේ.
දැනට උඹ නේද අගමැති වෙන්න ඉන්නේ? කවුරුත් සන්දනයක් හදන පාටක් නැහැ
ජින්තුවා;20768961 said:දැන් මොකද වෙන්නෙ?
thama Viyawasthawa hadanawa.paarlimenthuwa res wenna thenakuth ne.building ekak hadanna land ekakuyi salliyi oni.
Okkotama kalin methiwarana komasarislage salary gewala ne.diimana gewalath ne.api veda warjrjanayak karanawa.
කව්ද දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීලා?
තාම පාර්ලිමේන්තුව රැස්වුණේ නෑ. රැස්වුනාම බලාගන්න පුළුවන්.කව්ද දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීලා?
thama Viyawasthawa hadanawa.paarlimenthuwa res wenna thenakuth ne.building ekak hadanna land ekakuyi salliyi oni.
Okkotama kalin methiwarana komasarislage salary gewala ne.diimana gewalath ne.api veda warjrjanayak karanawa.
චන්ද කොමසාරිස්වරුන්ගේ පඩි වැඩි කරව්
දිරි දීමනා ආහාර දීමනා වැඩි කරව්
හිඟ වැටුප් ගෙවව්
මේවා දෙනකන් පාර්ලිමේන්තුව රැස් කරන්න දෙන්නේ නෑ අපි 
![]()
amathila pilibadawa ithamathma ikmanin thorathura lebewi....
චන්ද කොමසාරිස්වරුන්ගේ පඩි වැඩි කරව්
දිරි දීමනා ආහාර දීමනා වැඩි කරව්
හිඟ වැටුප් ගෙවව්
මේවා දෙනකන් පාර්ලිමේන්තුව රැස් කරන්න දෙන්නේ නෑ අපි
![]()