.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    කවුරුහරි ත්‍රෙඩ් එකක් දානවද ඔක්කොම පක්ෂ වලින් තෝරගත්ත නියෝජිතයෝ ටික කවුද කියල බලා ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුහරි ත්‍රෙඩ් එකක් දානවද ඔක්කොම පක්ෂ වලින් තෝරගත්ත නියෝජිතයෝ ටික කවුද කියල බලා ගන්න.
    :yes::yes: මැකො දායි මම හිතන්නෙ හෙට .....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    :yes::yes: මැකො දායි මම හිතන්නෙ හෙට .....

    එක එකා දැම්මට වැඩක් නැහැ හැමෝටම දැනගන්න එකක් දාන්න ඕනේ.
    දැනට උඹ නේද අගමැති වෙන්න ඉන්නේ? කවුරුත් සන්දනයක් හදන පාටක් නැහැ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එක එකා දැම්මට වැඩක් නැහැ හැමෝටම දැනගන්න එකක් දාන්න ඕනේ.
    දැනට උඹ නේද අගමැති වෙන්න ඉන්නේ? කවුරුත් සන්දනයක් හදන පාටක් නැහැ

    සන්ධානයක් හදන්න ගියොත් පාර්ලිමේන්තුවේ සමගියට බාධාවක්.... අපි පක්ෂ මාරු කරන්න ගියොත් පක්ෂ එකතුවෙන්න ගියොත් දියවල මැද බාර්ලිමේන්තුව වගේ පෙණ විතරයි වැඩ නෑ වෙනවා....
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජින්තුවා;20768961 said:
    දැන් මොකද වෙන්නෙ?

    thama Viyawasthawa hadanawa.paarlimenthuwa res wenna thenakuth ne.building ekak hadanna land ekakuyi salliyi oni.

    Okkotama kalin methiwarana komasarislage salary gewala ne.diimana gewalath ne.api veda warjrjanayak karanawa.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    Funny+photo+comments+fbphotoblog.com+(2).jpg
    thama Viyawasthawa hadanawa.paarlimenthuwa res wenna thenakuth ne.building ekak hadanna land ekakuyi salliyi oni.

    Okkotama kalin methiwarana komasarislage salary gewala ne.diimana gewalath ne.api veda warjrjanayak karanawa.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කව්ද දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීලා?
    තාම පාර්ලිමේන්තුව රැස්වුණේ නෑ. රැස්වුනාම බලාගන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thama Viyawasthawa hadanawa.paarlimenthuwa res wenna thenakuth ne.building ekak hadanna land ekakuyi salliyi oni.

    Okkotama kalin methiwarana komasarislage salary gewala ne.diimana gewalath ne.api veda warjrjanayak karanawa.

    :yes: චන්ද කොමසාරිස්වරුන්ගේ පඩි වැඩි කරව් :angry: දිරි දීමනා ආහාර දීමනා වැඩි කරව් :angry: හිඟ වැටුප් ගෙවව් :angry: මේවා දෙනකන් පාර්ලිමේන්තුව රැස් කරන්න දෙන්නේ නෑ අපි :angry:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :yes: චන්ද කොමසාරිස්වරුන්ගේ පඩි වැඩි කරව් :angry: දිරි දීමනා ආහාර දීමනා වැඩි කරව් :angry: හිඟ වැටුප් ගෙවව් :angry: මේවා දෙනකන් පාර්ලිමේන්තුව රැස් කරන්න දෙන්නේ නෑ අපි :angry:
    ඉස්සෙල්ල පාර්ලිමේන්තුව රැස් කරන්නකෝ. එතකොට මම යෝජනාවක් ගේන්නම්.