kauda ?තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.

කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.

එළකිරි සමූහයේ වැඩි පිරිසක් ස්වයං වින්දනයට ඇබ්බැහි වූවන්ය. ඔවුන් දිනකට හත් අට වතාවක් හෝ ස්වයං වින්දනයේ යෙදීමට කිසිවිටක මැලි නොවෙති.
එහි තවත් පිරිසක් ඉන් ඔබ්බට ගොස් යෝනියක් ඇති කුමන හෝ කාන්තාවක සමග සංවාසයේ යෙදීම තම ජීවිතය විදීම ලෙස අවබෝධ කරගෙන ඇත.
ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති.
රටේ ප්‍රධාන දේශපාලන පක්ශවල සහ එම පක්ශවල නායකයින්ගේ ගුණ ගී ගයන්නන්ද මෙහි ඉතා සුලභය. අන් අයගේ මතය නොඉවසන මොවුන් නිතරම අන් අය සමග ගැටුම් ඇති කර ගනියි. ඔවුනොවුන් පුද්ගලිකව ජීවිතාන්තය දක්වාම උරන වීම ඔවුන්ට අනුව ඉතාමත් බුද්ධ්මත් හා සාධාරන කටයුත්තකි.
වාහන පිලිබදව හසල දැනුමක් ඇත්තන් කිහිප දෙනෙක්ද මෙහි ගැවසේ. ඔවුන්ට ඉතා ඉහලින් අගය කලයුතු දැනුමක් ඇති නිසාම එම දැනුම අන් සැමටත් එක ලෙස ඇතැයි සිතීම මොවුන්ගේ ඇති දුර්වලත්වයයි.
එහෙයින් ඔවුන් අලුත්ම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, වාහන පිලිබද ආධුනිකයෙකු එය පිලිබදව විමසූ විට අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි.
තමන්ට කිසිදු අදාලත්වයක් නොමැති ත්‍රෙඩ් එකකට ගොස් එහි සිටින පුද්ගලයෙකුට තමාගේ පරම සතුරෙකුට ආකාරයෙන් බැන වදින ඈයින්ද මෙහි දැකිය හැක.
ඊට අමතරව තමාගේ යූටියුබ් චැනලයේ නැරබුම් වාර වැඩි කර ගැනීමට එය බලෙන් පෙන්වන පිරිසක්ද මෙහි කාලය ගත කරයි.
තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.
කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.
තමුන්ට කිසිලෙසක . . .
රෙප් 10ක් ඩොලර් එකක් වෙනවා... මම කරන්නේ 1000ක් විතර එකතු උනාම හොඳට කාලා බීලා එනවා...

කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.
who the fuck is this ponz?තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.
තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.
කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.

කින්ඩියටද කියන්නේ මචන්?![]()
අපෝ නෑ බන් සිරාවට කිවුවෙ. හැමෝටම ඔහොම ලියන්න බෑ බන්.

උබට එයාලගෙ ගෙදර එන්නලු නේද?![]()