එළකිරි පැණියෝ

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    එහෙනම් මොනවටද ඉන්නේ? :rolleyes::P

    අපි ඔය මොනවටවත් නැතුව පාඩුවේ ඉන්න මිනිස්සු මාත්තියා...
    මාත්තිය නම් යන යන තැන පැණි හලා ගෙන යන්නේ කියලා අපි දන්නවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපි ඔය මොනවටවත් නැතුව පාඩුවේ ඉන්න මිනිස්සු මාත්තියා...
    මාත්තිය නම් යන යන තැන පැණි හලා ගෙන යන්නේ කියලා අපි දන්නවා...

    :P:P උබ නේද අර කොල්ලොන්ට අයුතු යෝජනා කරලා PM දැම්මේ ගිය ටිකේ ? :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    :P:P උබ නේද අර කොල්ලොන්ට අයුතු යෝජනා කරලා PM දැම්මේ ගිය ටිකේ ? :rofl:

    උබ දාපුවා මගේ පිටින් යවන්නද හදන්නේ...
    කැත වඩා සහෝ ඔව්ව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P:angry::angry: උබ විතරනේ බන් කැමතියි කියල එව්වේ ඒවාට :rofl:

    අපෝ සහෝ ඔයා ගේ නේද.!! ඇයි අර ජසොන්ගෙ අහින්සක නංගිව බදින්න යන්නෙ.:no::no:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මන් මේකට කෙල්ලෝ කී දෙනෙක් නං එක්කන් ආවද
    ආව හැම එකාම මුන් දවසෙන් දෙකෙන් පන්නුවනෙ :dull: :( මේ ඉන්නේ
    Tyra Dee, Angel San,Angel.D,Bunny Girl
    මුන් දැන් එකෙක් වත් පළාතේ එන්නේ නෑ :frown: මේ වගේ ටොපික් කරගන්න නිසා තමයි වැඩි හරියක් උන් යන්නෙ

    මේ මුට නං මොකක් හරි සීරියස් අවුලක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1702541

    you've been bringing angels and animals here :P bring some mortal girls
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කියන්නේ උබ පිලිගන්නවා උබ එහෙම ඇහුවා කියල??

    :shocked::yes::yes::P නැතුව..උබ කැමති කියලත් එව්වනේ :dull:

    අපෝ සහෝ ඔයා ගේ නේද.!! ඇයි අර ජසොන්ගෙ අහින්සක නංගිව බදින්න යන්නෙ.:no::no:

    :(:( ඒ උනාට අර ඉඩම :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:( ඒ උනාට අර ඉඩම :)

    හරි හරි එහෙනම් උබ බැදල ඉඩම ගනින් කෙල්ලව මට දියන්:). උබයි ජෙ@එසුයි ඉඩමෙ ගෙයක් හදාගෙන හොදින් හිටපන්. හැබැයි ඉතින් ජාසොං අයියට දුක හිතෙයිද දන්නෙ නෑ.:(:(
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හරි හරි එහෙනම් උබ බැදල ඉඩම ගනින් කෙල්ලව මට දියන්:). උබයි ජෙ@එසුයි ඉඩමෙ ගෙයක් හදාගෙන හොදින් හිටපන්. හැබැයි ඉතින් ජාසොං අයියට දුක හිතෙයිද දන්නෙ නෑ.:(:(

    :growl: kella mage :love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි ඔයා :eek::eek:

    බම්ප් කරන්න එපා මචන් :(:(

    අනේ යන්න මෙයා යන්න .. :frown:

    :lol::lol::lol: උබ හිතන්නේ නැහැ කියලද?

    :rolleyes::rolleyes::rolleyes: හැංගිලා ඇති කොහෙහරි :dull: ඇන්ටිලා විතරනේ මේකේ එලි බහින්නේ :baffled:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    උබේ අම්මා ගේ ප්රෝෆියිල් එක දාපන්කෝ මචෝ ..! :)

    අඩෝ මේ උඹ වගේ ඕපපාතිකව ඉපදිලා නෑ අපි.
    කාගේ උනත් අම්මෙක් මතක් කරන එක වීරකමක් කියල හිතන්න එපා.
    නිකන් බලු කතා කියන්න එපා හරිය.

    බලපන් මේ thread එක දාපු එකෙන් මේකෙ ඉන්න කෙල්ලො කීදෙනෙක් එලයට ඇවිත් කතා කලාද ?
    හොද නැද්ද කියපන් අවුරුදු ගානක් silent වෙලා ඉදපු මේ අක්කලා (අක්කලා වෙන්න ඇති කියල හිතනවා) මෙහෙම හරි කතා කරන්න ආපු එක

    හොය හොය හිටියෙ උඹලමයි නේද මේකෙ කෙල්ලො නැද්ද කිය කිය
    ඒ Thread එකට කෙල්ලෝ reply කලාද මේ වගේ

    හිතට වාවන්නේම නෑ යකෝ
     
    blue_in_rio

    Well-known member
  • අනේ යන්න මෙයා යන්න .. :frown:

    :rolleyes::rolleyes::rolleyes: හැංගිලා ඇති කොහෙහරි :dull: ඇන්ටිලා විතරනේ මේකේ එලි බහින්නේ :baffled:

    අඩෝ, උබ ඇන්ටි කිව්වේ අර ආස්මි අක්කටද ? නිකන් කන පලාගන්න එපා, හරිය :growl::growl:

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ මේ උඹ වගේ ඕපපාතිකව ඉපදිලා නෑ අපි.

    :(:(

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    Status
    Not open for further replies.