එහෙනම් මොනවටද ඉන්නේ?![]()
අපි ඔය මොනවටවත් නැතුව පාඩුවේ ඉන්න මිනිස්සු මාත්තියා...
මාත්තිය නම් යන යන තැන පැණි හලා ගෙන යන්නේ කියලා අපි දන්නවා...

උබ නේද අර කොල්ලොන්ට අයුතු යෝජනා කරලා PM දැම්මේ ගිය ටිකේ ? 
උබ නේද අර කොල්ලොන්ට අයුතු යෝජනා කරලා PM දැම්මේ ගිය ටිකේ ?
![]()
උබ දාපුවා මගේ පිටින් යවන්නද හදන්නේ...
කැත වඩා සහෝ ඔව්ව...



උබ විතරනේ බන් කැමතියි කියල එව්වේ ඒවාට 
උබ විතරනේ බන් කැමතියි කියල එව්වේ ඒවාට
![]()
උබ විතරනේ බන් කැමතියි කියල එව්වේ ඒවාට
![]()

මන් මේකට කෙල්ලෝ කී දෙනෙක් නං එක්කන් ආවද
ආව හැම එකාම මුන් දවසෙන් දෙකෙන් පන්නුවනෙ![]()
මේ ඉන්නේ
Tyra Dee, Angel San,Angel.D,Bunny Girl
මුන් දැන් එකෙක් වත් පළාතේ එන්නේ නෑමේ වගේ ටොපික් කරගන්න නිසා තමයි වැඩි හරියක් උන් යන්නෙ
මේ මුට නං මොකක් හරි සීරියස් අවුලක් http://www.elakiri.com/forum/showthread.php?t=1702541
bring some mortal girlsඒ කියන්නේ උබ පිලිගන්නවා උබ එහෙම ඇහුවා කියල??



නැතුව..උබ කැමති කියලත් එව්වනේ 
අපෝ සහෝ ඔයා ගේ නේද.!! ඇයි අර ජසොන්ගෙ අහින්සක නංගිව බදින්න යන්නෙ.![]()

ඒ උනාට අර ඉඩම 
ඒ උනාට අර ඉඩම
![]()
. උබයි ජෙ@එසුයි ඉඩමෙ ගෙයක් හදාගෙන හොදින් හිටපන්. හැබැයි ඉතින් ජාසොං අයියට දුක හිතෙයිද දන්නෙ නෑ.
නැතුව..උබ කැමති කියලත් එව්වනේ
![]()



හරි හරි එහෙනම් උබ බැදල ඉඩම ගනින් කෙල්ලව මට දියන්. උබයි ජෙ@එසුයි ඉඩමෙ ගෙයක් හදාගෙන හොදින් හිටපන්. හැබැයි ඉතින් ජාසොං අයියට දුක හිතෙයිද දන්නෙ නෑ.
![]()
kella mage 
මේ එලකිරියට අවුරුදු 19ක විතර කෙල්ලෙක්ව කවුරුත් අරන් එන්නේ නැත්තේ ඇයි![]()




මේ එලකිරියට අවුරුදු 19ක විතර කෙල්ලෙක්ව කවුරුත් අරන් එන්නේ නැත්තේ ඇයි![]()


උබ හිතන්නේ නැහැ කියලද?ඇයි ඔයා
බම්ප් කරන්න එපා මචන්![]()

උබ හිතන්නේ නැහැ කියලද?


හැංගිලා ඇති කොහෙහරි
ඇන්ටිලා විතරනේ මේකේ එලි බහින්නේ 
උබේ අම්මා ගේ ප්රෝෆියිල් එක දාපන්කෝ මචෝ ..!
අනේ යන්න මෙයා යන්න ..
හැංගිලා ඇති කොහෙහරි
ඇන්ටිලා විතරනේ මේකේ එලි බහින්නේ
![]()




අඩෝ මේ උඹ වගේ ඕපපාතිකව ඉපදිලා නෑ අපි.
කාගේ උනත් අම්මෙක් මතක් කරන එක වීරකමක් කියල හිතන්න එපා.
නිකන් බලු කතා කියන්න එපා හරිය.
බලපන් මේ thread එක දාපු එකෙන් මේකෙ ඉන්න කෙල්ලො කීදෙනෙක් එලයට ඇවිත් කතා කලාද ?
හොද නැද්ද කියපන් අවුරුදු ගානක් silent වෙලා ඉදපු මේ අක්කලා (අක්කලා වෙන්න ඇති කියල හිතනවා) මෙහෙම හරි කතා කරන්න ආපු එක
හොය හොය හිටියෙ උඹලමයි නේද මේකෙ කෙල්ලො නැද්ද කිය කිය
ඒ Thread එකට කෙල්ලෝ reply කලාද මේ වගේ
හිතට වාවන්නේම නෑ යකෝ



