එළකිරි පිල් බෙදිල්ල

Who do you support?

  • Ukraine

    Votes: 13 11.9%
  • Russia

    Votes: 37 33.9%
  • Intermediate

    Votes: 59 54.1%

  • Total voters
    109

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හරි එහෙනම් එන්න ඇතුලට.
    තමන් සපෝට් කරන පිල පැහැදිලිව දාන්න මුලින්

    යුක්රේන පිල වෙනම එන්න රුසියන් පිල වෙනම එන්න. ලොජිකල් ටෝක් එකක් දාපල්ලා. දාන ඒවා සාක්ක්ෂි ඇතුව ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් ෂුවර් නැ කියල දාල දාපල්ලා.

    flag-of-ukraine-picture-id1369393690
    flag-from-russia-picture-id113703276
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    හරි එහෙනම් එන්න ඇතුලට.
    තමන් සපෝට් කරන පිල පැහැදිලිව දාන්න මුලින්

    යුක්රේන පිල වෙනම එන්න රුසියන් පිල වෙනම එන්න. ලොජිකල් ටෝක් එකක් දාපල්ලා. දාන ඒවා සාක්ක්ෂි ඇතුව ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් ෂුවර් නැ කියල දාල දාපල්ලා.


    flag-of-ukraine-picture-id1369393690
    flag-from-russia-picture-id113703276
    Renna pukey gu nathi sinhaluta mona pil da yako.
    thota gahanna ona methana nathi prashna athi karanawata.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කොහේ කොහොම උනත්, කවුරු හරි උනත් වැරදි උනත් යුද්දෙට මං විරුද්ධයි බං. මහ කාලකන්නි ගන්න තීරණ නිසා දුක් විඳින්නෙ අහිංසක මිනිස්සු. අපිත් යුද්දෙන් බැට කෑවනේ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    අපි මොන හේතුව මත පටන් ගත්තත් යුද්ධයට විරුද්ධයි. මෙලෝ තේරුමක් නෑති වෑඩ. දේශපාලුවෝ තමන්ගේ ආන්ඩු රෑක ගන්න කරන දේවල්. මෑරෙන්නේ උන් නෙමේ කොල්ලොනේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙහෙ ෆේල් බයි පොන්න රැල අනාගන්න හැම රෙද්දටම හේතුව විදියට කියන්නෙ යුද්දෙ. යුද්දෙ නවතින්න ඕනෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මං රුසියාවට.. මොකෝ දන්නවද? ඕකෙන් රුසියාව පැරදුනොත් ලෝකේ බල තුලනයට සෑහෙන්න බලපෑමක් වෙනවා.. අනික යුක්රේනෙත් රුසියාවට එහෙන් මෙහෙන් අනින්නේ නැතුව හිටියා නම් ඉවරයිනෙ :rolleyes:
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මන් දැක්ක අද BBC එකේ අර ක්‍රයිමියා වල ඉදන් රසිය වලට යන බ්‍රිජ් එක පුපුරෝනවා. පුටින් කියනවා මේක හෙලා දකිනවා මේකෙන් යුක්රේන රුසියා ජන ජීවිතය අවුල් වෙනවා කියල. මන් එවෙලේ හිතුවේ ලංකාවේ ඉන්නේ ගොබ්බයො කියල හිතුවට මේක මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නයක් කියල.