එළකිරි පිල් බෙදිල්ල

Who do you support?

  • Ukraine

    Votes: 13 11.9%
  • Russia

    Votes: 37 33.9%
  • Intermediate

    Votes: 59 54.1%

  • Total voters
    109

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,732
    21,472
    113
    රුසියාවට...
    මගේ අදහස ගමේ සමිතියේ මාසික රැස්වීමටත් දාලා ගමත් සහයෝගෙ දෙන්නේ රුසියාවට කියලා සම්මත කර ගත්තා...දැන් බැනර් එකක් දාන්න යන ගමන්...:yes:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    Intermediate කට්ටිය තමයි හොදටම කරන්නේ

    අන්තිම මොහොතේ උදේ පාන්දරම ගිහින් දෙන්නේ :LOL:
     
    • Haha
    Reactions: kevin_levin

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    6297609_make_love_not_war.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔව් ඉතිං. ඒකනෙ මම කීවෙ, යුද්ධ ඇති කරවන, යුද්ධ කරවන, වටේ ඉඳලා ගින්දර දෙන හැම එකාවම හැඳි ගෑවිලා යන්න ඕන කියලා. මේක විතරක් නෙවේ. ඕනම යුද්ධයක්.


    ෆේක් එකෙං දාන්න copy කරගත්ත කෑල්ලකුත් paste වෙලා මචං.
    ------ Post added on Oct 11, 2022 at 1:26 PM

    Sarcastic Joke GIF