එළකිරි පිල් බෙදිල්ල

Who do you support?

  • Ukraine

    Votes: 13 11.9%
  • Russia

    Votes: 37 33.9%
  • Intermediate

    Votes: 59 54.1%

  • Total voters
    109

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    Russia වලට support නැ ඒ උනාට Russia දිනන්නව නම් හොදයි. ඇමරිකන් උන් නේ දැන් ලෝකේ control කරන්නේ. එක නැති වෙන්න ඕනේ. එක රටක් මුළු ලෝකෙම පාලනය කරන්වා ට වඩා, ඒ බලේ රට වල් කීපයක් අතර බෙදිලා යන්න ඕනේ.

    මේ war එක Russia දින්නොත් එක අනිවාර්යෙන් වෙයි. දැනට ම USD එකෙන් කට්ටිය ටිකෙන් ටික අයින් වෙන්න හදනවා පේනවා. යුක්රේන් දින්නොත් නම් කොහොමත් American උන්ගේ control එක වැඩි වෙනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    Russia වලට support නැ ඒ උනාට Russia දිනන්නව නම් හොදයි. ඇමරිකන් උන් නේ දැන් ලෝකේ control කරන්නේ. එක නැති වෙන්න ඕනේ. එක රටක් මුළු ලෝකෙම පාලනය කරන්වා ට වඩා, ඒ බලේ රට වල් කීපයක් අතර බෙදිලා යන්න ඕනේ.

    මේ war එක Russia දින්නොත් එක අනිවාර්යෙන් වෙයි. දැනට ම USD එකෙන් කට්ටිය ටිකෙන් ටික අයින් වෙන්න හදනවා පේනවා. යුක්රේන් දින්නොත් නම් කොහොමත් American උන්ගේ control එක වැඩි වෙනවා.
    AGREED ... :yes: (y)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    යුද්දයක් තිබ්බ රටක ජිවත්වුන කෙනෙක් විදියට යුද්දයට විරුද්දයි..

    Register To Vote Election 2020 GIF by INTO ACTION
    එක ඉවර කලේ කව්ද කියලත් මතක තියාගන්න ඔදේ ඔයාල
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ ලොකේ යහපත්ලෝකයක් කරන්න පුලුවන් රුසියන්කාරයන්ට විතරයි..අන්න ඒක මතක තියගනිල්ලා ලිං මැඩියනේ.... :yes:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කවුරු යුද්ධ කලත් කමක් නෑ....බලධාරීන්ට කියපන් යුද්ධෙන් අවතැන් වෙන ගෑල්ලමයි හෙම ඉන්නව නං ලංකාවට ගේන්න කියල...ලංකාවෙ මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම කැමතියි කියනවනෙ...😍
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    මං රුසියාවට.. මොකෝ දන්නවද? ඕකෙන් රුසියාව පැරදුනොත් ලෝකේ බල තුලනයට සෑහෙන්න බලපෑමක් වෙනවා.. අනික යුක්රේනෙත් රුසියාවට එහෙන් මෙහෙන් අනින්නේ නැතුව හිටියා නම් ඉවරයිනෙ :rolleyes:
    චොරි බොක්ක බයියො බහුතරේ කැමති නිසා ඔරිජිනල් පුටින්ටත් අපේ පුකටින්ට වගේ වෙනව.

    ඒක තමා බයි සාපෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කවුරු යුද්ධ කලත් කමක් නෑ....බලධාරීන්ට කියපන් යුද්ධෙන් අවතැන් වෙන ගෑල්ලමයි හෙම ඉන්නව නං ලංකාවට ගේන්න කියල...ලංකාවෙ මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම කැමතියි කියනවනෙ...😍
    ලොවෙත්
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යුද්දය එපා. කිසිම පිළකට සපෝට් නැත. හැබැයි මෝඩ සෙලස්කිනෝ කාරයනන් රටම මළ සොහොනක් කරගෙන තමයි යුද්දෙ නවත්තන්නෙ.