කිරියේ කවුද බෝඩිං වල ජීවත්වෙන කොල්ලෝ ඉන්නේ? කොහොමද ඒ ජීවිතේ.. ? චුට්ටක් මේ ප්‍රශ්න වලට උත්තර දියන්..
කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?
කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?
ලයිට් බිල වතුර බිල කීයක් යනවද?
බාත් රූම් හොඳට තියෙනවද? clean?
නිදහස උපරිමෙන් තියෙනවා නේද?
කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?
කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?
ලයිට් බිල වතුර බිල කීයක් යනවද?
බාත් රූම් හොඳට තියෙනවද? clean?
නිදහස උපරිමෙන් තියෙනවා නේද?

