එළකිරි බෝඩිං ජීවිතය

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කිරියේ කවුද බෝඩිං වල ජීවත්වෙන කොල්ලෝ ඉන්නේ? කොහොමද ඒ ජීවිතේ.. ? චුට්ටක් මේ ප්‍රශ්න වලට උත්තර දියන්..

    කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?

    කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?

    ලයිට් බිල වතුර බිල කීයක් යනවද?

    බාත් රූම් හොඳට තියෙනවද? clean?

    නිදහස උපරිමෙන් තියෙනවා නේද?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    • කෑම බිම උයා පිහා ගත්තේ නෑ.. කඩ කෑම තමා.
    • සෑහෙන්න යනවා බං..ඊට අමතර ඒවත් එක්ක. එක එක කෑම ට්‍රයි කරන්නත් හිතෙනවනේ කොළඹ ඉද්දි.
    • ඒවට ගෙවන්නේ නෑ
    • ඔව්
    • ඔව්..ඒත් ගෙදර අයත් එක්ක ඉන්නව වගේ නෑ
    EDITED
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    බෝඩීමේ ජීවිතේ කියන්නේ අපායක් !
    බෝඩීමේ අයිතිකාරයෝ මාෆියාකාරයෝ වගේ මිනිස්සු හූරන් කනවා එක එක උපක්‍රම වලින්.
    එකම වතුර මීටරයකින් දෙගොල්ලටම වතුර ගැනීම - බිල ආ පසු වැඩි මුදලක් අපි ගෙවීම 😡
    එකම විදුලි මීටරයකින් දෙගොල්ලටම විදුලිය ගැනීම.බිල ආ පසු එය නොපෙන්වා අය කර ගැනීම හෝ එය පෙන්වා වැඩි මුදලක් අපෙන් අය කර ගැනීම.😡
    බොඩීමේ රැදී නොසිටින අවස්තාවලදී විදුලිය හා ජලය අසිමීතව අයිතිකාරයා විසින් ගැනීම 😡💣
    එකී නොකී මෙකී දුශන වංචා ගොඩයි !

    එක පරක් කැම්පස් එක ලග බෝඩීමක හිටියා, උන් උඩ තට්ටුව හදන ගමන් හිටියේ , අපිට කියලා වෙනම වතුර මීටරයක් තියෙනවා , අපි කවුරුවත් නැති වෙලාවක් බලලා උන් ගෙදර හදන්න , ක්‍රොන්කීට් අනන්න වතුර එහෙම ගන්නේ අපේ මීටරෙන්, ඒකටත් වෙනම ජොයින්ට් එකක් ගහලා පොඩි ටැප් එකක් ගහලා පස් වලින් වහලා 😂 උන් ගේ හදනවා අපි බිල් ගෙවනවා, කැරි බල්ලෝ ඉන්නේ,
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370

    ohoma hada gnna ewa pala denne na bn :yes:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    ohoma hada gnna ewa pala denne na bn :yes:
    කියලා වැඩක් නෑ බන් ! හැමතැනම ඔහොම තමා මුලින් පන දෙන්න වගේ කතා කරලා පස්සේ යටින් ගේම දෙනවා, එක පාරක් අප්‍රේල් මාසේම බෝඩීමේ හිටුයේ දවස් 2 යි , හිටියෙත් ඔක්කොම කොල්ලෝ 8 යි , වතුර බිල 16,000 යි , විදුලි බිල 12,000 යි 😂💣 උන් හොද ට වැඩ කරන් අපි බිල් ගෙවයි කියලා , අපි ගෙව්වේ නෑ ... අපි අන්තිමට බෝඩීමේ න් අයින් වෙන කාලේ කපල් එකක් ආවා ඒ කෑල්ලම ගන්න උන් ඒක ගත්තා, ඒ උනාට උන් දන්නේ නෑ වතුර විදුලිය යටින් අදිනවා කියලා , 😂💣 කාලකණ්ණි බන්, ඕවා අහු වෙන්නේ ටිකෙක් ටික බන්
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    1. kama beema kaden. uya uya dagalnna deyak na..podi lesiyak tyei.
    2. kaden kana hnda wiyadma poddk ynwa..habai time eka ithurui.
    3. ewa gewanne na..rental ekata included
    4. bathroom eka attach..a hnda apima clean kra gnna ooni..itn pirisiduwta tyei.
    5. nidahasa tyei. uparimenma na habai..kamathi oonima deyak krnna ba mn inne annex ekaka nmi, boarding ekaka hnda
     
    maha puduma sakkili,,
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    1. kama beema kaden. uya uya dagalnna deyak na..podi lesiyak tyei.
    2. kaden kana hnda wiyadma poddk ynwa..habai time eka ithurui.
    3. ewa gewanne na..rental ekata included
    4. bathroom eka attach..a hnda apima clean kra gnna ooni..itn pirisiduwta tyei.
    5. nidahasa tyei. uparimenma na habai..kamathi oonima deyak krnna ba mn inne annex ekaka nmi, boarding ekaka hnda
    ඉස්සර වගේ උයන්න දෙන්නේ නෑ ගොඩක් තැන් වලින් , කඩෙන් තමා කන්න වෙන්නේ එතකොට මුදලක් යනවා.
    Key මනී කියලා සල්ලි ගන්නවා මාස 2 ක් නැත්තම් 3 ක් ඉස්සරහා ට , ඊට පස්සේ අන්තිමට බෝඩිමෙන් යන දවසට උන් ඒක ආපිට ගෙවන්න කැමති නෑ , ඒනිසා අපි ඒ කාලසීමාව සල්ලී නොදී ඉන්න වෙනවා.

    Key මනී මෙච්චරක් දුන්නා කියලා නීත්‍යානුකූලව අත්සන් කරපු ලියවිල්ලක් දෙන්න උන් කැමති නෑ , නිකන් කට වචනෙට ගන්න විතරයි කැමති

    💣💣💣
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    684
    368
    83
    බෝඩීමේ ජීවිතේ කියන්නේ අපායක් !
    බෝඩීමේ අයිතිකාරයෝ මාෆියාකාරයෝ වගේ මිනිස්සු හූරන් කනවා එක එක උපක්‍රම වලින්.
    එකම වතුර මීටරයකින් දෙගොල්ලටම වතුර ගැනීම - බිල ආ පසු වැඩි මුදලක් අපි ගෙවීම 😡
    එකම විදුලි මීටරයකින් දෙගොල්ලටම විදුලිය ගැනීම.බිල ආ පසු එය නොපෙන්වා අය කර ගැනීම හෝ එය පෙන්වා වැඩි මුදලක් අපෙන් අය කර ගැනීම.😡
    බොඩීමේ රැදී නොසිටින අවස්තාවලදී විදුලිය හා ජලය අසිමීතව අයිතිකාරයා විසින් ගැනීම 😡💣
    එකී නොකී මෙකී දුශන වංචා ගොඩයි !

    එක පරක් කැම්පස් එක ලග බෝඩීමක හිටියා, උන් උඩ තට්ටුව හදන ගමන් හිටියේ , අපිට කියලා වෙනම වතුර මීටරයක් තියෙනවා , අපි කවුරුවත් නැති වෙලාවක් බලලා උන් ගෙදර හදන්න , ක්‍රොන්කීට් අනන්න වතුර එහෙම ගන්නේ අපේ මීටරෙන්, ඒකටත් වෙනම ජොයින්ට් එකක් ගහලා පොඩි ටැප් එකක් ගහලා පස් වලින් වහලා 😂 උන් ගේ හදනවා අපි බිල් ගෙවනවා, කැරි බල්ලෝ ඉන්නේ,
    කියලා වැඩක් නෑ බන් ! හැමතැනම ඔහොම තමා මුලින් පන දෙන්න වගේ කතා කරලා පස්සේ යටින් ගේම දෙනවා, එක පාරක් අප්‍රේල් මාසේම බෝඩීමේ හිටුයේ දවස් 2 යි , හිටියෙත් ඔක්කොම කොල්ලෝ 8 යි , වතුර බිල 16,000 යි , විදුලි බිල 12,000 යි 😂💣 උන් හොද ට වැඩ කරන් අපි බිල් ගෙවයි කියලා , අපි ගෙව්වේ නෑ ... අපි අන්තිමට බෝඩීමේ න් අයින් වෙන කාලේ කපල් එකක් ආවා ඒ කෑල්ලම ගන්න උන් ඒක ගත්තා, ඒ උනාට උන් දන්නේ නෑ වතුර විදුලිය යටින් අදිනවා කියලා , 😂💣 කාලකණ්ණි බන්, ඕවා අහු වෙන්නේ ටිකෙක් ටික බන්

    Apo mewa nm karima wada bn
     
    • Like
    Reactions: charitha2011

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Giya awrudde nan gedrk arn hitiya Millanium city eken api 5 denek. full nidahasa full sapa paduwe htya apit ona wdht uyagena kala. me awrudde boardimkt giya eketh awlk na. masa 2i htye e wunata danata masa 11kt salli gewala tynwa. wiyadan nan e gaanamai mt hithenne 😅
     
    • Like
    Reactions: BuLaTha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    • කෑම බිම උයා පිහා ගත්තේ නෑ.. කඩ කෑම තමා.
    • සෑහෙන්න යනවා බං..ඊට අමතර ඒවත් එක්ක. එක එක කෑම ට්‍රයි කරන්නත් හිතෙනවනේ කොළඹ ඉද්දි.
    • ඒවට ගෙවන්නේ නෑ
    • ඔව්
    • ඔව්..ඒත් ගෙදර අයත් එක්ක ඉන්නව වගේ නෑ
    EDITED
    උබ නම් ඇන්ටික් බෝඩිමක ඇත්තේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බෝඩිම් ජීව්තේ මටනම් ගෙදර ඉන්නවට වඩා නිදහස් බන්, හිතුන ගමන් කොහෙ හරි යන්න එන්න පුලුවන්, අනම්මනම් ප්‍රශ්න නෑ මගේ ලෝකෙ ආතල් එකේ ඉන්නතියෙන්නෙ...

    ගෙදර හිටියොත් කසාද බදින්න කේන්දර උස්සන් එනව බන් අපේ අම්මා... දැන්නම් ගෙදර ඉන්නෙ... පුලුවන් ඉක්මනට බෝඩිමට යන්න බලන් ඉන්නෙ මේ කොරෝනා මගුල අඩු වෙනකම්.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අවුරුද්දක් කඩවත ගෙදරක හිටියා 2009 වගේ එච්චරයි බෝඩිමක හිට්යා කියන්න හිටියේ.
    අවුලක් නම් උනේ නැහැ හැබයි FB එකෙක් සෙට් වෙච්ච කෙල්ලෙක්ගෙ ගෙදරක හිටියේ.
    සල්ලි ගත්තේ නැහැ. කෑම බිමත් එයාලා දුන්නා. අම්මයි ඒ කෙල්ලයි විතරයි ගෙදර ඉන්නේ.
    ගෙදර වගේ හිටියා. 😍 😍
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කිරියේ කවුද බෝඩිං වල ජීවත්වෙන කොල්ලෝ ඉන්නේ? කොහොමද ඒ ජීවිතේ.. ? චුට්ටක් මේ ප්‍රශ්න වලට උත්තර දියන්..

    කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?

    කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?

    ලයිට් බිල වතුර බිල කීයක් යනවද?

    බාත් රූම් හොඳට තියෙනවද? clean?

    නිදහස උපරිමෙන් තියෙනවා නේද?

    කැම්පස් කාලේ නම් බොඩින් තුනක හිටියා පළවෙනි බොඩිම නම් පට්ට චාටර් අපේ උන් සෙට් එක ගේම කෝල් කරලා ගියේ යද්දි , කි මනිදෙන්න බෑයි අනම් මනම් කෙස් ගොඩක් දැම්මා , ලයිට් බිල් වතුර බිල් උන් ගෙව්වේ.. රෑට ලයිට්දාන් ඉන්නවායි අනම් මන්ම් කිව්වා , හිටපු ගමන් වතුර කපනවා මල
    දෙකතුන නම් අවුලක් නෑ නිදහසේ ඉන්න පුලුවන් අමතර ලයිට් එහමදාලා ගියොත් එහම පොඩ්ඩක් කුනු කුනුගෑවා, ලයිට් බිල් වතුර බිල් වැඩිපුර ගියාම පොඩ්ඩ්ක් ඇඩුවම අපිශේප් කලා..

    දැන් ඉන්න බොඩිම නම් ගෙදර වගේතනියම ඉන්නේ

    ගෙදරම කාමරයක්
    කෑම බීම උයා පිහාගන්නේ කොහොමද?
    උයාගන්න බෑ බන් කඩෙන් තමා..

    කෑම බීම වලට වියදම කොච්චරක් යනවද මාසෙට?
    අතේ සල්ලි තියෙන විදියට තමා, සැලකිය යුතු ගානක් යනවා සමහර මාස වල 30 කට වඩා ගිහින් තිබ්බා

    ලයිට් බිල වතුර බිල කීයක් යනවද?
    වෙනම ගෙවන්නෙ නෑ

    බාත් රූම් හොඳට තියෙනවද? clean?

    attach bathroom මන් විතරනේ

    නිදහස උපරිමෙන් තියෙනවා නේද?
    ඔව් , ඇත්තම කිව්වොත් මන් ගෙදර ඉන්නවාට වඩා කැමතියි බොඩිමේ ඉන්න. ඔන වෙලාවක යන්න එන්න, ඕන වෙලාවක හයික් එකක් උනත් දාන්න පුලුවන්, මේ මගුල ඉවර වෙලා පුලුවන් ඉක්මනට බොඩිමට යන්න ඕන. ගෙදර ඉන්න එක වහ බන්. එකම අවුල ගෙදර රහට කන්න නැති එක තමා

    මගේ බෝඩිමට වෙන උන් ගෙන්න ගනන් බැරි නිසා බොන ඒවාටත් සීමා වැටෙනවා, ස්පා වගේ යන්න සෙට් උනොත් නම් අනාතයි පුතේ. කන්න බොන්න සිගරට් ගහන්න නිදහස තියෙන නිසා ඕවට වියදම් කරන්නෙ නැතුව ඉන්න ට්‍රයි එක දෙන්න ඕන. (මට නම් ලොකුවට ආසාවක් නැති නිසා ලොකු අවුලක් නෑ)

    බෝඩිම් ජීව්තේ මටනම් ගෙදර ඉන්නවට වඩා නිදහස් බන්, හිතුන ගමන් කොහෙ හරි යන්න එන්න පුලුවන්, අනම්මනම් ප්‍රශ්න නෑ මගේ ලෝකෙ ආතල් එකේ ඉන්නතියෙන්නෙ...

    ගෙදර හිටියොත් කසාද බදින්න කේන්දර උස්සන් එනව බන් අපේ අම්මා... දැන්නම් ගෙදර ඉන්නෙ... පුලුවන් ඉක්මනට බෝඩිමට යන්න බලන් ඉන්නෙ මේ කොරෝනා මගුල අඩු වෙනකම්.

    මන් දැන් දැක්කේ, සිරාවට මේ ටිකම මටත් එහෙම්මමයි. මන් දැන් කෑ ගහලා කේන්දර උස්සන් එන්නෙ නෑ.
     
    Last edited:
    • Love
    Reactions: BuLaTha