එළකිරි භූත කොටුව.........

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පට්ට ස්ටෝරි ටික....... ගොඩක් ස්තූතියි මචන්ල......... කට්ටිය පුලුපුලුවන් විදියට සත්‍ය සිදුවීම් දාපල්ලා........ මට හිතට හරියන කතා ටිකක් සෙට් වුනොත් දුප්පත්ම දුප්පත් පන්සලකට ආදාර පිනිස පොතක් ගහනව..........

    :frown:රොබොට් අයියා.........
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අයියෝ රෝබෝට්‌ අයියේ අර කතා ටික ආයිත් ලියපන්කො
    අර පහනේ කතාව මොකක්ද ?

    මගේ යාලුවෙක්ට උන සත්‍ය සිදුවීමක් තියනවා මම පස්සේ දන්නම්


    මොන පහන් ස්ටෝරියද බන්??? :confused:මම එහෙම එකක් කියුවෙ නෑ........

    මම හැකි ඉක්මනින් මගේ අත්දැකීම් දාන්නම්..... හැබැයි නිදහස් වෙලාවක් හම්බුනොත් තමයි....... මම දවස් 7ම වැඩ........ උදේ 6ට එලියට බැස්සහම ගෙදර එන්නෙ රෑ 11-12 ට.....
    ලියන්න තරම් හිත නිදහස් නෑ මචන්......... උඩින් පල්ලෙන් ලියලදාන්න ආස නෑ.........

    උඹල පහුකරන්නැතිව උඹලගෙ කතා/
    අත්දැකීම් දාපල්ල............


    :frown:රොබොට් අයියා.........
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43

    රොබට් අය්යා ගෙදර පරන බඩු අදින කොට පහනක් හම්බු වෙලා ලු.. ඒකේ දකුණු පැත්ත අත ගෑවම එහා ගෙදර ගෑනිට කිරි එරෙනවලු
    :lol::lol:

    පහනෙ නම කක පහන :love:i:love:.......
    ඇලඩින්ගෙ එක වගේ නෙමෙයි..... ඇතුල්ලුවහම තව ගොඩක් දේවල් වෙනවෝ..............:lol::lol::lol:

    :frown:රොබොට් අයියා.....
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    මොන පහන් ස්ටෝරියද බන්??? :confused:මම එහෙම එකක් කියුවෙ නෑ........

    මම හැකි ඉක්මනින් මගේ අත්දැකීම් දාන්නම්..... හැබැයි නිදහස් වෙලාවක් හම්බුනොත් තමයි....... මම දවස් 7ම වැඩ........ උදේ 6ට එලියට බැස්සහම ගෙදර එන්නෙ රෑ 11-12 ට.....
    ලියන්න තරම් හිත නිදහස් නෑ මචන්......... උඩින් පල්ලෙන් ලියලදාන්න ආස නෑ.........

    උඹල පහුකරන්නැතිව උඹලගෙ කතා/
    අත්දැකීම් දාපල්ල............


    :frown:රොබොට් අයියා.........


    ඇයි අර උඹ කිව්වේ පහනක් තියල පන්සිල් රැකලා මොකක්ද මන්ද එකක් කරන්න එපා කියල , අර අපේ රජ කෙනෙකුත් හොයාගත්ත කිව්වේ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඉතින් මචන් ලා... මම නම් මේ අලුත් ඩයල් එකක්... කොහොම හරි මම කතාවට බහින්නම් කෝ.. 2009 වර්ෂයේදී අපි කොල්ලෝ සෙට් එක ට්‍රිප් එකක් යන්න තීරණය කළා නුවර එලියට, කොහොමින් කොහොම හරි ඔන්න අපි යන දිනයක් එහෙම දාගෙන යන්න සෙට් වුනා...
    ...
    පොට් එකේ පින්තුරයකුත් තියෙනවා බැලුවනම්..

    කතාවට නම් බය හිතුන් නෑ ඒත් පහල අමුනලා තිබ්බ පොටෝ එකට නම් සෑහෙන්න බය උනා!! :angry::shocked::shocked::shocked::sorry::yes:;)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    යකො මල කෙලියයි මම අද කොල්ලො සෙට් එකක් එක්ක ගල් බංගලාවෙ නවතින්න යන්න හිටියෙ මට එන්න රෑ උන නිසා යන්න බැරි උනා හොද වෙලාවට නොගියෙ ගිහින් රවි අයියා හම්බුනානම් එහෙම:baffled::baffled::baffled:
    :shocked::sorry: