දකුණට කැරකුන එවා බං හොඳයි කියන්නෙ........අපේ තාත්තාත් හොයනවා බං......ඔය කිරින්ද පැත්තේ තියනවා කියල කියනවා බං.කිව්වාට හම්බවුනේ නැහැ හැබයි.......රවුමක් ගහලා බලන්න ඔනේ....

දකුණට කැරකුන එවා බං හොඳයි කියන්නෙ........අපේ තාත්තාත් හොයනවා බං......ඔය කිරින්ද පැත්තේ තියනවා කියල කියනවා බං.කිව්වාට හම්බවුනේ නැහැ හැබයි.......රවුමක් ගහලා බලන්න ඔනේ....

උඹ තාමත් මේ අටමගලේ ඉන්නවනේ.......
මේ දවස්ටිකේ පට්ට රස්නෙයි මචන්. ඉඩක් ලැබුනගමන් කැලේ පනිනව නැත්නම් මූදේ පනිනව
අද හෙටම උඹලගෙන් උදව්වක් ඉල්ලල ත්‍රෙඩක් අරිනව. ලෑස්තිවෙලා හිටහං.
රොබොට් අයියා![]()
එහෙම නම් දන්නේනේ නැහැ බන්, මොකද මම නිදාගන්නෙත් පාන්දර 1 හෝ 1 පහුවෙලා හැමදාම. උදේට වැඩට යන්ද උදේම ඇහැරෙනවා. ඒ නිසා නිදාගන්නේ පොඩි වෙලාවක්, රෑට මොනවා උනත් ඇහැරෙන්නේ නැහැ බන්. උදේට ඇහැරෙනකොට මේ වගේ ගොඩක් සිරීම් පපුවේ, බෙල්ලේ, පිටේ තියනවා. මට හිතාගන්ඩ බහ බන්![]()

ඔය සිද්දියට විදි ගනනාවකින් උත්තර දෙන්න පුලුවන්. බොහෝදුරට ඔය මන්තර පොත් වල ආරක්ෂාවට ඒවා ලියන අයම ඒ කාලයේම අමනුෂ්‍යයින් යොදාගෙන ආරක්ෂන බන්ධන කරනව. එහෙම වුනාම ඒ දේවල් අන්සතුවීම, සත්ව ආදීන්ගෙන් වෙන විනාෂ වැලකීම, ස්වභාවික විපත් වලින් යම් තරමකට ආරක්ෂාවීමක්, අන්සතුවීමකදී විනාෂවීමක්, පරිහරණයට අරුචියක් ඇතිවීමක්, ලෙඩරෝග ඇතිවීමක්, දුර්භාග්/ය උදාවීමක් වගේ විවිධාකාරී දේවල් සිදුවෙනව.
ඊට අමතරව මන්තර භාවිතයේදී ඒවාට ලැදිව ඒ පොත් වලට ලැදිව බලෙන්ම පැලපැදියම් වුන අමනුෂ්/යයුනුත් ඉන්නව. ඊටත් අමතරව මන්ත්‍ර ආදියෙන් ජීවිත හානිවුන හෝ ඒ මන්ත්‍ර භාවිතාකරන්නන් මරනයෙන් පසු පොතටම බන්දනයවීම වගේ විවිධ ක්‍රම මගින් මන්ත්‍ර පොත්වලට අමතර ආර්ක්ෂාවක් අමනුෂ්/ය බලපෑමක් ඇතිවියහැකියි.
පොඩි උදාහරනයක් දෙනවනම් මම අඳුන ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ලඟ රන් කෙන්ඩියක දාපු විෂේෂිත අති දුර්ල්බ තෙලක් තිබුනා. ගෙදරට පැනපු හොරෙක් ඔය රන් කෙන්ඩිය උස්සල කියල ආරන්චි වුනා. අයිතිකාරයා කිසි ගානක් නැතිව කිව්වේ හැන්දෑවෙන්නකලින් කෙන්ඩිය හම්බවෙනව කියල. හවස වැඩඇරිල ඔෆිස් එකෙන් එලියට බහිනකොට හොරා සෙම පෙරාගෙන තෝන්තුවෙන් කියව කියව කෙන්ඩිය අතේ තියන් ස්ටේෂන් එකේ ඉඳල.
රොබොට් අයියා

උඹ තාමත් මේ අටමගලේ ඉන්නවනේ.......
මේ දවස්ටිකේ පට්ට රස්නෙයි මචන්. ඉඩක් ලැබුනගමන් කැලේ පනිනව නැත්නම් මූදේ පනිනව
අද හෙටම උඹලගෙන් උදව්වක් ඉල්ලල ත්‍රෙඩක් අරිනව. ලෑස්තිවෙලා හිටහං.
රොබොට් අයියා![]()
උඹ හිතන්නේ කළුවර අඳුන ඇත්ත දෙයක් වෙන්න පුලුවන්ද ?

දකුණට කැරකුන එවා බං හොඳයි කියන්නෙ........අපේ තාත්තාත් හොයනවා බං......ඔය කිරින්ද පැත්තේ තියනවා කියල කියනවා බං.කිව්වාට හම්බවුනේ නැහැ හැබයි.......රවුමක් ගහලා බලන්න ඔනේ....

)ඔය සිද්දියට විදි ගනනාවකින් උත්තර දෙන්න පුලුවන්. බොහෝදුරට ඔය මන්තර පොත් වල ආරක්ෂාවට ඒවා ලියන අයම ඒ කාලයේම අමනුෂ්‍යයින් යොදාගෙන ආරක්ෂන බන්ධන කරනව. එහෙම වුනාම ඒ දේවල් අන්සතුවීම, සත්ව ආදීන්ගෙන් වෙන විනාෂ වැලකීම, ස්වභාවික විපත් වලින් යම් තරමකට ආරක්ෂාවීමක්, අන්සතුවීමකදී විනාෂවීමක්, පරිහරණයට අරුචියක් ඇතිවීමක්, ලෙඩරෝග ඇතිවීමක්, දුර්භාග්/ය උදාවීමක් වගේ විවිධාකාරී දේවල් සිදුවෙනව.
ඊට අමතරව මන්තර භාවිතයේදී ඒවාට ලැදිව ඒ පොත් වලට ලැදිව බලෙන්ම පැලපැදියම් වුන අමනුෂ්/යයුනුත් ඉන්නව. ඊටත් අමතරව මන්ත්‍ර ආදියෙන් ජීවිත හානිවුන හෝ ඒ මන්ත්‍ර භාවිතාකරන්නන් මරනයෙන් පසු පොතටම බන්දනයවීම වගේ විවිධ ක්‍රම මගින් මන්ත්‍ර පොත්වලට අමතර ආර්ක්ෂාවක් අමනුෂ්/ය බලපෑමක් ඇතිවියහැකියි.
පොඩි උදාහරනයක් දෙනවනම් මම අඳුන ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ලඟ රන් කෙන්ඩියක දාපු විෂේෂිත අති දුර්ල්බ තෙලක් තිබුනා. ගෙදරට පැනපු හොරෙක් ඔය රන් කෙන්ඩිය උස්සල කියල ආරන්චි වුනා. අයිතිකාරයා කිසි ගානක් නැතිව කිව්වේ හැන්දෑවෙන්නකලින් කෙන්ඩිය හම්බවෙනව කියල. හවස වැඩඇරිල ඔෆිස් එකෙන් එලියට බහිනකොට හොරා සෙම පෙරාගෙන තෝන්තුවෙන් කියව කියව කෙන්ඩිය අතේ තියන් ස්ටේෂන් එකේ ඉඳල.
රොබොට් අයියා

5+
මමත් හොයනවා බං ඒ ගැන, මම ගුරාලා දෙතුන්දෙනෙක් එක්කම කතා කරා, එහෙම එකක් නම් තියෙනවලු, තෙලක් හිදින්න ඕනලු මොන මොනාද කරලා, හැමෝටම ඒක පිහිටන්නෙත් නැල්ලු. හොද දිශ්ඨියක් වැටිලා තිබ්බොත් නම් වැඩේ ගොඩලු.
ඒත් ඒකන් බෞතිකව අතුරුදහන් වෙන්නෙ නැ කියලා තමයි මට දැනගන්න ලැබුනෙ,
ඒ පුද්ගලයා ඉන්න පැත්ත බැලුවට අපි ඉන්නව කියලා නොදැනෙන්න කරන මනස රැවටිමක් කියලා තමයි එයලා කිව්වා, ඉට වඩා දේවල් ඉස්සර තියෙන්න ඇති කිව්වා, දැන් නම් කරන්න ඕක තමයිලු. .
දැනටත් ඕක පාවිච්චි කරනවා නිධානයක් ගන්න වෙලාවට එහෙම. හොද ගුරෙක් හිටියොත් ඉස්සරවෙලා නූලක් අදිනවා එහෙම කරන්නෙ පිට කෙනෙක් ආවොත් ඒ නුල් හතර ඇතුලෙ වෙන දේවල් පිටට නොපෙනෙන්න, ඒක නම් ටිකක් ඇත්ත වගේ, මට ගොඩක් අය කිව්වා ඒ කතාව න හරි කියලා. සමහර වෙලාවට නිධානයක් ගද්දි ගුරා කියනවා එකෙක්ට වත් සීමාවෙන් එලියට යන්න එපා කියලා, කොහොමත් උදේ එලිය වැටෙන්න කලින් ඔක්කොම කරගන්න ඕන නිසා කවුරුත් එලියට යන්නෙ නැ, ඒත් එලියට ගියොත් ඌට තැන හොයගන්න බැරි වෙනවා ගොඩක් වෙලාවට,
අඩුම කුඩුම ගේන්න ගිය එකක් උනත් හරි තැනට එන්නෙ දෙතුන් පාරක්ම කැරකිලා පාර වැරදිලා.
අඩේ බං මම දෙතුන් පාරක් මෙතනින් ගියා බං, ඒත් උබලා ඉන්නවා දැක්කෙ නැනෙ කියනාවා
මටත් හරි විස්තරයක් අහු උනොත් දාන්නම්.![]()
වාලම්පුරි හොයාගන්න එහෙම ලේසි නැ බං, මම ඇස් දෙකටම දැකලා තියෙන්නෙ ගෞරි නම් 10 කටත් අඩුවෙන්, ලක්ශ්මී නම් අතෙන් තියන් හිටියා ඒවා නම් තියෙනවා හැම තැනම, ට්‍රයිටන් බේබිකෝන් එහෙම දැකලා තියෙන්නෙ එකක් දෙකක්, ඒවා ගොඩාක් දුර්ලභයි බං, තියෙන අය පෙන්නන්නෙත් නැ, ට්‍රයිටන් වාලම්පුරු තියෙනවා රුපියල් කෝටි 1000 ට වැඩි වටිනාකමක් තියෙන,
ඒ වගෙ එකක් දකින්න නම් වාසනාව තියෙන්න ඕන (අයිති කරගන්න ගන්න නම් කොහොමත් වාසනාව නැනෙ බං![]()
)
මමත් හිතුවේ ඕකමතමයි රොබට් අය්යා, මමත් මේ සබ්ජෙට් එක ගැන හොයන්න ගොඩක්ම ආසවක් ඇති උනේ මේ Thread එකෙන්, දැන් ගුරාලා හම්බ වෙන්න, මන්තර පොත් හොයන්න පුදුම අමාරුවක් ඇතිවෙලා තියෙන්නෙ. තාම ගුරුහරුකම් ගන්න හොද ගුරෙක් සෙට් උනේ නැ, සෙට් උනා නම් මොනා හරි දෙයක් කරන්න තිබුනා, කොච්චර උවමානව තිබ්බත් නොදන්න දෙවල් වලට අතගහන්න කැමතිත් නැ මම

oka hadanna kaluvaranya onamacho vaalampuri kiyanne koi paththata kerekuna ekada hariyatama ???
![]()

dennada dakunata karakuna bathik titan ekak gr 850 bara inch 15 ekakදකුණට කැරකුන එවා බං හොඳයි කියන්නෙ........අපේ තාත්තාත් හොයනවා බං......ඔය කිරින්ද පැත්තේ තියනවා කියල කියනවා බං.කිව්වාට හම්බවුනේ නැහැ හැබයි.......රවුමක් ගහලා බලන්න ඔනේ....

මට උදව්ව්වක් ඕනි මගේ යාලුවෙක්ගෙ ගෙදර නිදානයක් තියනවා කියලා කතාවක් තියනවා
ඇත්තටම නිදානයක් තියන ඉඩමක ලක්සන මොනවගේද
සැ යු ගැනීමට කිසිම අදහසක් මගේ හෝ මිතුරාගේ නොමැත
උන්ට මේ ටිකේ ගොඩක් කරදරයි ඒ කරදර වලට මේකේ බලපෑමක් තියනවද බලන්නයි ඕනි

hacker T nidan hora 

......., අපේ ඉන්නවා හොද නෙට්වර්ක් එකක්, එකෙක්ට මොනාහරි හොයලා දෙන්න කිව්වම 1000 කට විතර නිව්ස් එක යනවා, .......
මටනම් වැඩක් නෑ...තාත්තා ඔය ඩීල් කරනවා හැබයි අහලා කියන්නම්....පුළුවන්නම් ෆොටො එකක් පිම් කරපන්.oka hadanna kaluvaranya ona
dennada dakunata karakuna bathik titan ekak gr 850 bara inch 15 ekak![]()
බලන්නෙ නැතුව මුකුත් කියන්ඩ බැරිය
.තව එකක් තියනවා රත්නපුරේ ලෙඩී ඩොකටර් කෙනෙක් ගාව.....