නෙට් එකෙන් සයිට් වලින් උස්සන නව කතා නෙවෙ තම තමන්ට උන අත්දැකිම් දාගෙන යන්න අරවා කෘතිම කතා නෙට් එකේ සයිට් වල තියෙන එවා
අම්මෝ ගොඩ කලකින් දැක්කේ හිච්චි කාලේ මේක කියවද්දී මාරම විදියට බය වුනේබය වෙන්න එපා යකුනේ...... ඔච්චරම බයනම් නමෝබුද්ධාය කියල නිදාගනිල්ලා.........![]()
Gahuwaඊයේ රෑ මෝහිනි දැක්කා. ඇත්තමයි. බීෆ් අරන් සොහොන ලගින් ආවේ ස්ස් ගාපු නිසා පිටිපස්ස බලලා ආයෙ හැරෙද්දිම සුදුපාට මීදුමක් වගේ සුස් ගාල ලගෙ ලගින් උඩට ගියා ඇසිපිල්ලන් හයියෙන් ගහද්දී මෝහිනීගෙ චායාව පෙනිලා නොපෙනී ගියා. ලස්සනයි හැබැයි මොනාලිසා වගේ තාමත් මැවෙනවා. මොනවහරි අතේ තිබ්බා ලමය වෙන්න ඇති