එළකිරි භූත කොටුව.........

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නෙට් එකෙන් සයිට් වලින් උස්සන නව කතා නෙවෙ තම තමන්ට උන අත්දැකිම් දාගෙන යන්න අරවා කෘතිම කතා නෙට් එකේ සයිට් වල තියෙන එවා

    ඒක ඇත්ත.
    ලියන්න කතා දෙකතුනක් තියනවා.
    හැකි ඉක්මනින් දාන්නම්.

    හොල්මන් දැක්ක seen ම නෙවේ.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඊයේ රෑ මෝහිනි දැක්කා. ඇත්තමයි. බීෆ් අරන් සොහොන ලගින් ආවේ ස්ස් ගාපු නිසා පිටිපස්ස බලලා ආයෙ හැරෙද්දිම සුදුපාට මීදුමක් වගේ සුස් ගාල ලගෙ ලගින් උඩට ගියා ඇසිපිල්ලන් හයියෙන් ගහද්දී මෝහිනීගෙ චායාව පෙනිලා නොපෙනී ගියා. ලස්සනයි හැබැයි මොනාලිසා වගේ තාමත් මැවෙනවා. මොනවහරි අතේ තිබ්බා ලමය වෙන්න ඇති
     
    • Haha
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    Librarian Ghost GIF by Ghostbusters
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    බය වෙන්න එපා යකුනේ...... ඔච්චරම බයනම් නමෝබුද්ධාය කියල නිදාගනිල්ලා.........:cool:
    අම්මෝ ගොඩ කලකින් දැක්කේ හිච්චි කාලේ මේක කියවද්දී මාරම විදියට බය වුනේ
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608

    Gahuwa