එළකිරි මහාචාර්යවරුන්ට

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ත්‍රෙඩ් දාන්න එපා කිව්වේ නෑනේ :P

    සමාජය/සොසටිටි එක තමා නීතිය හදාගන්නේ. එහෙමනේ ශිශ්ටාචාර හැදිලා තියෙන්නේ..
    ඉතින් ගේ ලා දගලනවා සමාජගත කරන්න ගේ කම සොභාවිකයි කියලා. පොඩි ප්‍රමාණයක්නේ ඉන්නේ... වැඩි ප්‍රමාණයක් ඉන්න අයගෙන් ගොඩක් අය අකමැතියි එහෙම ප්‍රචාරය කරනවටවත්...
    තේරෙනවනෙ ඉතින් සමාජයේ වැඩි ආකල්ප ගැන...
    ඉතින් ගේ ලා සහ වෙනත් සුලුතරයක්වූ ගේ සපෝටර්ස්ලගේ උවමනාව යතාර්තයක් කරගැනීම එහෙම ලේසි නෑ... ඉතින් ත්‍රෙඩ් වල වගේම සාමාන්‍ය ජඊවිතයේදීත් ගේ විරෝධි අයගේ බැනුම් අපහාස ලැබෙනවය එපාය කියලා අඩලා දොඩලා අනුකම්පා සහගත අයදීම් මොනා කිව්වත් සොසයිටි එක ඇක්ස්පෙට් කරනකම් හීන් තමා... පේන තෙක් මානෙක නම් නෑ රේන්බෝ නැඹුරුවක් සමාජේ

    ඉතින් බන් ටික ටික තමයි සමාජෙ වෙනස් වෙන්නෙ...
    විශම ලින්ගික මිනිස්සු ඕන තරම් ඉන්නව සමලින්ගිකයන්ට අකමැති නැති,,,
    අමාරුයි කියල නොකර ඉන්නවට වඩා ටික ටික හරි සමාජ මතය වෙනස් කරන්න පුලුවන්..
    සමාජය වෙනස් වෙන්න බලපාලු විප්ලව , වැඩසටහන් අමාරුයි කියල අතෑරල දැම්ම නම් සමාජෙ තාම ක්‍රිස්තු පූර්ව ගනන් වල පල් වෙනව...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    දැන් හැමෝම විරුද්ධයි කිව්වෙ මොකක් පදනම් කරගෙනද??

    වෙලාවකට උඹ ගැන ඇත්තටම දුකයි බං බොක්කෙන්මයි කියුවේ. පුලුවන් නම් වෙනස් විදියකට හිතන්න බලපං. මෑ ඇටේ එහෙම රස සාගරයක් උඹට කොහොම තේරුම් කරන්නද කියල තේරෙන්නෙ නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වඩා හොද සමාජයක් ගේ අයගේ සහභාගිත්වයෙන් මිනිස්සු බලාපොරොත්තු නෑ... ගේලා පොන්සියෝ කියලා හන්වඩු ගහලා තියෙන්නේ... බලමු ඒළග පරම්පරාවකවත්... දැන් ඉන්න උන් නම් කියන්නේ පොන්ටියො කියලා

    කුල බේදය , ඇමරිකාවෙ කලු සුදු ප්‍රශ්නය මේකට සාපේක්ශයි.... ඒ සමාජ පරිවර්තන වල මුල් කාලෙ බහුතයයෙ කැමැත්තක් තිබුනෙ නෑ සුලු තරයෙ අයිතිවාසිකම් ගැන.. ඒත් ක්‍රමානුකූලව මිනිස්සු හිතන විදිය වෙනස් උනා..
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    වඩා හොද සමාජයක්...
    හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න අයිතිය තියනව සමාජයක් ඇති කිරීම..

    ඇයි දැන් තියන සමාජයෙ කාටද ජීවත් වෙන්න අයිතියක් නැත්තේ...

    ඔක්කොම උන්ටික සමරිසියො කරල කෙල්ලන්ට අපි දෙන්න උකන එක:P
    :rolleyes:
    :P:P:rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    upulpdn:22758903 said:
    දැන් හැමෝම විරුද්ධයි කිව්වෙ මොකක් පදනම් කරගෙනද??

    මම එහෙම කිව්වෙ නෑනේ

    ඇයි කියලා තියෙන්නෙ බහුතරය විරුද්ධයි කියයලා?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි දැන් තියන සමාජයෙ කාටද ජීවත් වෙන්න අයිතියක් නැත්තේ...

    :rolleyes:
    :P:P:rofl:

    සමලින්ගිකයන්ට ලින්ගික අයිතිය නෑ...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    දැන් දැන් ලංකාවෙ , ලෝකෙ
    සමලිංගික සීන් ඇහෙනවා වැඩියි, අපිට පේනවා වැඩියි.....
    මොකද දන්නෙ නැ එක පාර වැඩි විමක් පේන්නෙ?

    මිනිසා කියන සත්වයා වද වෙන්න කාලෙ තමයි ඉස්සරහට :)
    බෝවිම අඩු වෙනවා නෙහ් :yes:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?
    මාගේ 29 හැවිරිදි පුතා අවිවාහකය. අප ඔහුට යෝජනා කළ ගැහැණු ළමයා සමග විවාහය ස්ථිර බව දැන ඔහු ඇයට පවසා තිබෙනවා තමා පිරිමි අය සමග ලිංගික සබදතා පවත්වන බව.මේ විස්තරය මාගේ වැඩිමහල් දියණියට ද ඔහු පවසා ඇත.අප ඉදිරිපත් කරන විවාහ යෝජනාවලට ඔහු අකැමැති වෙනවා.මාගේ පුතා මේ උවදුරෙන් බේරාගන්නේ කෙසේද?

    මොන අම්මද බන් තමන්ගෙ පුතා පොන්නයෙක් වෙනවට කැමති
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උනුත් කන බොන මිනිස්සු උන්ටත් කොල්ලෙක් ට තොල්ක් දාන්න ගලක් කපන්න ආස ඇති ඉඩ දියල්ලා ඒකට කුහක නොවී.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    billythekid:22758913 said:
    දැන් හැමෝම විරුද්ධයි කිව්වෙ මොකක් පදනම් කරගෙනද??

    වෙලාවකට උඹ ගැන ඇත්තටම දුකයි බං බොක්කෙන්මයි කියුවේ. පුලුවන් නම් වෙනස් විදියකට හිතන්න බලපං. මෑ ඇටේ එහෙම රස සාගරයක් උඹට කොහොම තේරුම් කරන්නද කියල තේරෙන්නෙ නෑ

    උඹලා ඔය , කියන විදිහට මේ විෂම ලිංගික සමාජෙ ඉඳලා මගෙත් බ්‍රේන් වොෂ් වෙන්න එපැයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් බන් ටික ටික තමයි සමාජෙ වෙනස් වෙන්නෙ...
    විශම ලින්ගික මිනිස්සු ඕන තරම් ඉන්නව සමලින්ගිකයන්ට අකමැති නැති,,,
    අමාරුයි කියල නොකර ඉන්නවට වඩා ටික ටික හරි සමාජ මතය වෙනස් කරන්න පුලුවන්..
    සමාජය වෙනස් වෙන්න බලපාලු විප්ලව , වැඩසටහන් අමාරුයි කියල අතෑරල දැම්ම නම් සමාජෙ තාම ක්‍රිස්තු පූර්ව ගනන් වල පල් වෙනව...

    ඉතින් මම නෑ කිව්වද :baffled:
    සමාජේ වෙනස්වෙන්නෙ ටික ටික තමා...
    ඒකට විරුද්ධව කතාකරන උන් පොඩ්ඩක් මොනාහරි කිව්වගමන් පොන්සියෝ වගේ අඩන එක තමා අල්ලන්නේ නැත්තේ.. (මම පොන්සියෝ කියන්නෙ කොන්ද් පන නැති පෙන්දන්ට)
    කීප් ට්‍රයි... මම කිව්වනේ.. අපි වයසට යන කාලෙක වත් බලමු ඔය කියලා තියෙන ඉල්ලීම් සමාජේ පිළිගනීදකියලා... ක්‍රිපූ. එක්ක උන වෙනස්කම් වල වේගේ එක්ක කම්පෙයා කලොත් තව ගොඩාක් කල් යයි... එච්චර ලොකු ටයිම් ටාගට් තියාගෙන ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.. කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    මිනිස්සුනට එක එක ලෙඩ තියෙනවනේ ..ඉතින් ඒ මිනිස්සුන්ට හිනා වෙන්න හොද නැහැ ...අපි ඒ මිනිස්සුන්ට අනුකම්පා කරලා ජිවත් වෙන්න ඉඩ හරිමු :yes::yes::yes::sorry::sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුල බේදය , ඇමරිකාවෙ කලු සුදු ප්‍රශ්නය මේකට සාපේක්ශයි.... ඒ සමාජ පරිවර්තන වල මුල් කාලෙ බහුතයයෙ කැමැත්තක් තිබුනෙ නෑ සුලු තරයෙ අයිතිවාසිකම් ගැන.. ඒත් ක්‍රමානුකූලව මිනිස්සු හිතන විදිය වෙනස් උනා..
    මම නෑ කියන්නේ නෑනේ.. මම කියන්නේ ඔහොම දෙයක් වෙන්න යන කාලය ගැන මෙහෙ අද තියෙන තත්වේ හැටියට. පේන තෙක් මානෙක ලන්කාවේ මිනිස්සුන්ගේ චන්දේ බලාපොරොත්තුවෙන ජනතා නියෝජිතයෝ ඔහොම නීතියකට අත උස්සන්නේ නෑ... ඉදිරි අවුරුදු 10 ට නම් නෑ..:baffled:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    සමලින්ගිකයන්ට ලින්ගික අයිතිය නෑ...

    "හා...... එහෙනං උඹ සමාජ වෙනස් කරන්න බලහන්''
    මට පට්ට නිදි මතයි...සුබ රාත්‍රියක්..
    මතු සම්බන්දයි..
    ;):love:

    KasunKDP = tupac97 :rolleyes:
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගේ කෙනෙක් නම් තමන් ගේ කියල පිලිගන්න පුලුවන් වෙන්න ඕන. එහෙම ගේ කෙනෙක්ට නම් රෙස්පෙක් බොක්කෙන්ම. මොකද නැත්තම් සමාජෙන් කොන්වෙයි කියන බයට කියන්නෙ නැතුව කසාද එහෙම බඳ්ල කෙල්ලෙක්ව අමාරුවෙ දාන්නෙ නැතුව. එහෙම සිද්දි ඕන තරම් වෙලා තියනව බඳ්ල මිනිහගෙ ඉකිල්ලේ අඩුවක් වෙන කොට ගෑනිට තෙරිල හොයල බලද්දි මිනිහා කොල්ලො ගහනව මේ වගේ සිද්දි ඕන තරම් වෙලා තියනව එ හින්ද මෙයාල බය නැතුව පිලිගන්න ඕන තමන් ගේ කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් මම නෑ කිව්වද :baffled:
    සමාජේ වෙනස්වෙන්නෙ ටික ටික තමා...
    ඒකට විරුද්ධව කතාකරන උන් පොඩ්ඩක් මොනාහරි කිව්වගමන් පොන්සියෝ වගේ අඩන එක තමා අල්ලන්නේ නැත්තේ.. (මම පොන්සියෝ කියන්නෙ කොන්ද් පන නැති පෙන්දන්ට)
    කීප් ට්‍රයි... මම කිව්වනේ.. අපි වයසට යන කාලෙක වත් බලමු ඔය කියලා තියෙන ඉල්ලීම් සමාජේ පිළිගනීදකියලා... ක්‍රිපූ. එක්ක උන වෙනස්කම් වල වේගේ එක්ක කම්පෙයා කලොත් තව ගොඩාක් කල් යයි... එච්චර ලොකු ටයිම් ටාගට් තියාගෙන ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.. කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා :baffled:

    #facepalm

    "ඊළග පරම්පරාවකුත් නැතුව කොහොමද මේ මතවාදේ ගෙනියන්නේ.."

    යකෝ උබ හිතන්නෙ සමලින්ගිකත්වෙ ජානමයව යන දෙයක් කියලද.? :baffled: :sorry:

    "කොහොමහරි ස්ට්‍රේට් අය ගොඩක් කන්වර්ට් කරගන්න බලපල්ලා"

    එහෙම කන්වර්ට් වෙන්නෙ නෑ බන්... ඔයාව එහෙම වෙනව වගේද.? :P

    "ඒකට විරුද්ධව කතාකරන උන් පොඩ්ඩක් මොනාහරි කිව්වගමන් පොන්සියෝ වගේ අඩන එක තමා අල්ලන්නේ නැත්තේ.."

    ඉතින් යකෝ සමලින්ගික උන් බහුතරය ගෑනු වගේ අය තමයි.. ඉතින් පොඩි දේටත් අඩනව,, ඒක උන්ගෙ ස්වබාවය..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,805
    1
    9,690
    113
    colombo
    billythekid:22758970 said:

    හ්ම්