එළකිරි රේඩියෝ එකට මගෙන් suggetion එකක්

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    :yes::P

    ජීටී අයියට පීඑම් දාපං එක්කෙනෙක් කියනවට වඩා කට්ටියක් කියන එක හොඳයිනේ :D

    හා.. කොහොමත් උබ කියන ඒව ගනන් ගන්නෑ නෙ.. :sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුදුමයි උඹේ ගොං මොළේට ඔය වගේ හොද අයිඩියා එකක් ආවා.
    ඔව් බං
    හොද අදහසක්
    අපි හදමු එහෙම සිස්ටම් එකක්
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම කරන එකක් නෑ. චැට්රූම් මොඩරේට් කරන්න බෑ. ඔව්වෑ කට්ටිය කන්ට්‍රෝල් කරන්න බෑ. පරණ චැට් කරපුවා පහු කාලෙක බලන්නත් බෑ. :( අයිස් කොලුවට +7 අයිඩියා එකට.


    You must spread some Reputation around before giving it to dj ice cold again.