එහෙම කරන එකක් නෑ. චැට්රූම් මොඩරේට් කරන්න බෑ. ඔව්වෑ කට්ටිය කන්ට්‍රෝල් කරන්න බෑ. පරණ චැට් කරපුවා පහු කාලෙක බලන්නත් බෑ.අයිස් කොලුවට +7 අයිඩියා එකට.
You must spread some Reputation around before giving it to dj ice cold again.
රේඩියෝ ටීම් එකක් වෙනම ඉන්නවනේ ඒගොල්ලන්වම චැට් මොඩරේටර්ල කරනවා එතකොට හරිනේ

පරණ ඒවා පහු කාලෙක බලන්නේ මොකටෙයි

අයිස් කොලුවට +7 අයිඩියා එකට.
අදමයි ඇහුවෙ. සහෝ ජීවත්වෙන්නෙ බනානා රිපබ්ලික්වලද 



පෙන්නාපන්කො... 
