එළකිරි වගේ ඉන්නවා

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
එළකිරි වගේ ඉන්නවා

: !​

මම මුලින්ම මට එළකිරි එක ගැන කියා දුන්න දෙන්නෙක්ව ගොඩක් ආදරෙන් මතක් කරන්න කැමතියි ඒ තමයි BC_DILUM සහ SUDU PUSAWA මුකුත්ම දන්නේ නැතුව හිටිය මට මේ දෙන්න එළකිරි එක ගැන කියල දුන්නට දහස් වාරයක් ඉස්තුති .​
ඉතින් අද ඉදල ඔයාල එක්ක හැමදාම එළකිරි එකේ මමත් එළකිරි වගේ ඉන්නවා​