එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    දැන් තොට ඉනාව කවල ඉවරයි පුතා අපි හිත හදාගන්න පුරුදු වෙමු.

    ශුවර් එකටම කන්ෆර්ම් කරන්න කෙල්ලගෙ පොටෝ එකක් දාපන් අපිටත් ඒකි නිළියක් වගේ පේනව නන් ඉනාවක් නෑ එහෙම නැතුව නවදළු හේනේ දෑව වැදිරි වගේ නන් ශුවර් ඉනාව වැඩ කරල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,297
    113
    34
    Kalutara
    අනුකම්පාවට දෙනව ඇත්තෙ. තනියම ඉන්නෙ, හොයන්න බලන්න කෙනෙක් නෑ කියල හිතල.

    උබ එක්කො දෙන කෑම එක කාල, පාඩුවෙ හිටපන්. කෙල්ලො දිහා බලන්න යන්න එපා, මාසෙට සැරයක් අනිවා
    හාල් ටිකක්, පොල් ටිකක්, තුනපහ ටිකක් ගිහින් දියන්. කෙල්ල බලෙන් ඇගෙ ගැහුවොත් උබත් කැමති නන් කැමති වෙයන්.

    නැත්නන් ඔය කෑම එක නවත්තපන්. උබ උයාගෙන හරි, කඩෙන් හරි කාපන්.
    ඊට පස්සෙ අර කෑල්ල ටෝක් කරපන් ඕනම නන්.

    උන්ගෙ කෑම කන්නයි, ගෑනු ගන්නයි 2ම එක සැරෙ කරන්න එපා, මහ උදවියගෙ ඉන්ටෙන්ශන් එක දන්නෙ නැතුව

    ----------


    ජෝක් නෙවෙ, උබේ රට යන සීන් එක මොකද උනෙ.

    පලයන් බන්.
    රට යන සීන් එක නම් වෙන එකක් නෑ.

    ඔව් බඩු නම් දුන්නා. තව දෙන්න ඕන. ඊට වඩා හිත නිදහස් මම උයාගෙන කන එක. ඔහොම දුන්නම මගේ හිතටත් නිකන් බරක් වගේ. මම නම් ටෝක් කරන්නේ නෑ ඒක. මම ඒකි දිහා කොහොමත් බලන්න යන්නේ නෑ. පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්නේ ඒකි ඉන්නවා නම්. එහෙම පස්සෙන් යනවා නම් මම මෙලහකටත් ඕකිට මැසේජ් කරලනේ.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    අඩේ උබ ගන්න එපා බන් එහෙන් ගෑණු ගත්තත් කෑම. උබ ගැන හොද හිතින් මේ වෙලාවෙ දෙනව ඇත්තෙ. උන්ගෙ හිතේ මොනව හරි තියාගෙන වැඩ කරල ඒව උනේ නැතොත් උබට දැන් ආදරේ ප්‍රමාණයෙන්ම වෙරය වැඩෙන්න පටන් ගන්නව එතකොට උබට කියන්න තියෙන ඔක්ක්කොම කතා ටික හදයි.
    සම්බෝලයි බතුයි හරි උබ උයාගෙන කාපන්. කෙල්ල උබට සෙට් නන් ඔය අනම් මනම් මගුල් නැතුව ඒකි එක්ක කතා කරල කෙරෙන ව්දියකට වැඩේ කරගනින්.
    උබේ අතපය හතර හොදට තියෙනවනෙ තනියම වැඩ ටික කරගනින් අනුකම්පාවෙන් ලැබෙන උදව් ගන්න එක උබේ පර්සනලිටි එකට එච්චර හොද වෙන්නෙ නෑ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    රට යන සීන් එක නම් වෙන එකක් නෑ.

    ඔව් බඩු නම් දුන්නා. තව දෙන්න ඕන. ඊට වඩා හිත නිදහස් මම උයාගෙන කන එක. ඔහොම දුන්නම මගේ හිතටත් නිකන් බරක් වගේ. මම නම් ටෝක් කරන්නේ නෑ ඒක. මම ඒකි දිහා කොහොමත් බලන්න යන්නේ නෑ. පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්නේ ඒකි ඉන්නවා නම්. එහෙම පස්සෙන් යනවා නම් මම මෙලහකටත් ඕකිට මැසේජ් කරලනේ.

    ඒ මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නෙ නැති වෙන්න නවත්තපන් හිමීට.
    මොනා උනත් පිට කෙනෙක්ට කෑම් එකක් දෙන එක ලෙසි වැඩක් නෙවිනෙ.

    ඔහොම සතියක්/දෙකක් කාල බලපන් මොන පැත්තටද යන්නෙ කියල.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,297
    113
    34
    Kalutara
    ඒ මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නෙ නැති වෙන්න නවත්තපන් හිමීට.
    මොනා උනත් පිට කෙනෙක්ට කෑම් එකක් දෙන එක ලෙසි වැඩක් නෙවිනෙ.

    ඔහොම සතියක්/දෙකක් කාල බලපන් මොන පැත්තටද යන්නෙ කියල.
    දැනුත් සති දෙකක්නේ බන්
     
    • Haha
    Reactions: Erzo and Solo Rider

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    uba nikan hambena bath pigaana diha balan eka wedding plate ekk krgena kyl mt hithenne.. :P

    ubt dn 30kt kittui neh, bandand awoth hoda nn badpn bn, uba kyl mahana wend neme ne ynne, ub kmthi de krpn. ub wadihitiyekne thamanta kmthi theerane gnd puluwn, hbi e decision waradunoth ewth baragnd one thaman
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ඒ එහා පාරෙ කෙල්ලෙක්. ඒ කෙල්ල මේ කෙල්ලගෙත් යාලුවෙක්. හැබැයි දැන් නම් තරහයි දෙන්නා. එහා ගෙදර කෙල්ලත් මේ පැත්තෙම කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටියා. ඌ නම් දැන් බැඳලා..
    tahukanna yako thota allapu gedrinma set kara gnna unada okath...
    e asse eha pare ewatath line dala...

    yako game hama kellatama line dala athine bn uba...

    dn allapu gdra ekita msg ekak dala ubalage gdra enna kiyala pol leli ghassapn :P

    linde penahan ban- tho gamatai ratatai barak- anika thopila kalu ketha sinhalune- wedima wunoth tuk tuk eka elawai nettan kudu wikunai nettan beach eke suddanta puka dei.
    Demmama athme maru karapan ponnayo.
    Wihilu niwi.
    ah menna dial eka

    @AnuradhaRa & @Heshan Daminda ubala denna badu pack karan palayan me naki pappage gedra...
    ------ Post added on Jul 22, 2021 at 11:03 PM
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දැන් තොට ඉනාව කවල ඉවරයි පුතා අපි හිත හදාගන්න පුරුදු වෙමු.

    ශුවර් එකටම කන්ෆර්ම් කරන්න කෙල්ලගෙ පොටෝ එකක් දාපන් අපිටත් ඒකි නිළියක් වගේ පේනව නන් ඉනාවක් නෑ එහෙම නැතුව නවදළු හේනේ දෑව වැදිරි වගේ නන් ශුවර් ඉනාව වැඩ කරල

    සයිනොෆාම් ගැහුවම ඉනාවල් අන්තර්බන්ගස්තාන් වෙනවා බන්.. :rolleyes::rolleyes:
     
    • Haha
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    වහාම අදහස අයින්කරගෙන වෙන අතක් බලාගන්න ඒක හොඳයි. එකපාරක් රිජෙක්ට් කරලා වෙන කොල්ලෝ හොඳයි ද කියලාත් උබෙන්ම අහල, මොන ජිවිත්යක්ද බං? ඒ කෙල්ල උඹව ගණන් ගන්නේ නෑ. ඕකෙන් වෙන්නේ හොඳ කෙල්ලෙක් මුණගැහෙන්න තියන අවස්ථාව නැතිවෙන ඒක විතරයි.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    kella oni nm kata karala set karaganna eka wenama deyak , ka matawat depend wenna epa mchn , taniyen hadan kapan mulin amaru wei eth hitata barak nane ,2 jobak hoyan stable weyn ,puluwanm rata panapan . 3 ta oka balahan