එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,636
    100,889
    113
    උපදෙස් දීපු උන්ට පොඩි ෆලෝඅප් එකක් දියන් හැමදාම එවපු කෑම ජාති. කෑම දෙන්න ඇදගෙන ආපු ඇදුම වගේ ඒවත් එක්කම.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගොන් හුත්තා. උන් උයන ජාතියේ දේවල් වලට ඕන බඩු ටිකක් ගෙදට්ට ගිහින් දීලා වැඩේ කරගෙනනේ නැතුව ගූ කරගෙන මදිවට ගාගෙන
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වෙන්නෙ මොකක්ද කියලා බලන් ඉදපන් හදිසි වෙන්නෙ නැතිව.
    මනෝ ගහලා, පැණි හලලා ගූ කරගත්තොත් උබට හදිස්සියකට පැනඩෝල් පෙත්තක් ඉල්ලගන්න එකෙක් නැතිවෙනවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Mata nan kiyanna thiyenne katwath naya thiya ganna epa echarai.
    mama meka muta kalinma kiwwa wate pite ungen kanawa nam bath gaanata salli gewapan kiyala.

    mu sarin sare badu gihin dunnata ewwa count wenne na.

    un kawadahari kiyai ubata nikan kanna dunna kiyala.

    උඹට තේ දෙන්නෙ නැද්ද?
    ------ Post added on Jul 23, 2021 at 1:32 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    සිරාවට, එකෙක් එකක් කියනව තව එකෙක් තව දෙයක් කියනවා. මම කන්ෆියුස් වෙනවා. 😖
    අක්කගෙන් අහකො අනික අක්ක කට්ටිය ගැන දන්නවත් ඇතිනෙ
    එලකිරි වියත් මගෙන් උපදෙස් ගත්තොත් ඉතින් සොරි තම
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දිලිනි ඉමල්කා
    ත්රෙඩ් එක දාද්දි හරියට දාපන් කියවන ගමන් ගූගල් කරන්න ගියාම අපා වෙනවා
    Dilini+Lakmali+Thirimanna+(1).jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මෙහෙම කරපන්.

    දවසක් උදෙන්ම කියපන් ආන්ටි අද නම් කෑම එපා මම බඳින්න ඉන්න ගෑණු ලමයගෙ ගෙදර යනවා කියලා.

    ඊටපස්සෙ කොහෙහරි ගිහින් ඉඳපන්.

    පහුවදා ඉඳලා සැළකිලි අඩු උනොත් අනිවාර්යෙන් දුව දෙන්න තමයි ඉඳලා තියෙන්නෙ.

    එහෙම නැතුව එකම වගේ නම් අනුකම්පාවට දෙන්නෙ.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අඩෝ දවසක් මට වෙන ගෙදරකින් කෑම එකක් දෙන්නම් කිව්වා. මම එක දෙන නිසා අල්ලපු ගෙදරට කිව්වා අද අරෙහෙන් කෑම දෙනවා කිව්වා ඒක නිසා ඇන්ටි කරදර වෙන්න එපා අපරාදෙනේ කියල. ටිකක් දවල් වෙලා කිව්වේ මම ඒක. එතකොට කිව්වා අයියෝ මම කිව්වනේ දිගටම දෙනවා කියල. එයාලට කියන්න එපා කියල. අනික අද උයන්නේ නංගි කිව්වා. අම්මට හුඩු එදා මගුල් කෑම පිඟානක් වගේ තිබ්බ බන් කෑම එක නම්. 😋
    හරිනේ එහෙනම් ඕකට තමයි එන්නේ. දැන්ම නංගිගේ කෑමට පුරුදු වෙයන්.. 😂
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    Umbata වයස keeyada bn?
    මේ මාසෙ 29 වෙනිදට 29 සම්පූර්න වෙනවා. මම මේ කල්පනා කලේ ෆැබ් එකෙන් හරි පීඇන්ඩ්එස් එකෙන් හරි කේක් එකක් ගෙනල්ල භාගයක් කපලා එහාට දෙන්න. ඒකිගෙ බර්ත්ඩේ එක දවසෙත් කේක් කෑල්ලක් හම්බුනා ඒක නම් අක්කගෙ පොඩි උන්ට දෙන්න කියල දුන්නෙ. ඒ වුනාට කෑවෙ මම. 🥴

    දිලිනි ඉමල්කා
    ත්රෙඩ් එක දාද්දි හරියට දාපන් කියවන ගමන් ගූගල් කරන්න ගියාම අපා වෙනවා
    Dilini+Lakmali+Thirimanna+(1).jpg
    එතකොට මේ එන්නෙ මොකීද?


    ------ Post added on Jul 23, 2021 at 4:03 PM

    Poll ekak dapn :lol:
    මුන් නම් ඉරිසියාවටම අනික් පැත්තට වෝට් කරයි. 😖
    ------ Post added on Jul 23, 2021 at 4:04 PM
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මේ මාසෙ 29 වෙනිදට 29 සම්පූර්න වෙනවා. මම මේ කල්පනා කලේ ෆැබ් එකෙන් හරි පීඇන්ඩ්එස් එකෙන් හරි කේක් එකක් ගෙනල්ල භාගයක් කපලා එහාට දෙන්න. ඒකිගෙ බර්ත්ඩේ එක දවසෙත් කේක් කෑල්ලක් හම්බුනා ඒක නම් අක්කගෙ පොඩි උන්ට දෙන්න කියල දුන්නෙ. ඒ වුනාට කෑවෙ මම. 🥴


    එතකොට මේ එන්නෙ මොකීද?


    ------ Post added on Jul 23, 2021 at 4:03 PM


    මුන් නම් ඉරිසියාවටම අනික් පැත්තට වෝට් කරයි. 😖
    ------ Post added on Jul 23, 2021 at 4:04 PM

    Affa.. බදින wayasa neh උඹ ඉන්නේ? Proposal wath balpn bn
     
    • Wow
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? ane manda ubata hoda job ekak tiye nam try karapan

    නැත්තන් මෙව්වා මගේ ලිමිට් පැනපු ෆැන්ටසි ද? e wage
    මට තියෙන අනුකම්පාවට සලකනවද? e wage
    කළු කැත තට්ටේ තියෙන ... ubata තට්ටේ tiye da ? :sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඊය අයියෙ... ඔයා ඔච්චර දුර දිගට හිතුවද? අපෙ අම්මල ඔයාට කෑම ටික දුන්නෙ ඔහොම හිතාගෙන නෙවෙයි. ටික දවසක් දීල නවත්තන්න අපිත් හිතුවෙ. එහෙත් පලවෙනි දවසෙ දීපු කෑම ටික වට පිට බල බල කාල පිගානත් ලෙව කාල යෝගට එකත් කාල අපේ ගෙදර බල්ල වගෙ කෝප්පෙත් ඉරාගෙන කාපු විදිහටයි අපි දිගටම දුන්නෙ. අනික අපි කන්න දීපු විදිහට රැ 1000/- විතර බඩු ගෙනල්ල දීල එලකිරි එකේ නිකං බඩු ගොඩක් ගෙනල්ල දුන්න වගේ කතාව.. අයිය ගෙනල්ල දුන්න සතොසෙ 1000/- බඩු මල්ල දැකපු වෙලේම තාත්තා කිවුව මගේ දරැවෙක්වනං ඔකත් එක්ක ලෙවකාල ජීවත් වෙන්න යවන්නෙ නැහැ කියල. ඉන්ට අද මං අම්මටයි තාත්තටයි කියන්නං.. තොට අද රෑට කෑම දෙන්නෙ නැහැ අයියා.. කලු කොට කැත තට්ට අයිය.. තූක් විතරක්. මීට අල්ලපු ගෙදර පොඩි නංගි.