"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    වයිෆ් ගේ ගෙදර යට උනා බන් වහලෙටම බඩුත් එක්ක.
    මේකේ මාව දාන්න උනා සෙට් එක සීන් එක දන්නවා.
    උන් යට උන දවසේ බෝට් එකක් දාගන්න එහෙම පට්ට හෙල්ප් එකක් දුන්නා.
    ඒත් වෙන කිසිම ආධාරයක් ගන් නෑ මං. අපිට කන්න බොන්න, ඇදුම් තියෙයි අදුරන අයගෙන් හම්බ වෙලා.
    මොනවත්ම නැති අයට දීපන් බං.
    එල මචන්. පරිස්සමින් ඉදපන්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    ඇත්තටම වෙනස් අදහසක් එක්ක මිනිස්සුන්ට වටින්නේ මොන වගේ දෙයක් ලැබුණොත් ද?

    මොලේ පාවිච්චි කරලා වටිනා දෙයක් idea ekak දියන් බලන්න
    අන්න හරි බන්. වෙනස් දෙයක්.
    එකතුවෙලා දෙයක් කරමු බන්. අපෙ උන් එක්තුවුනොත් ඔය දගලන පෙජ් කාරයොන්ගෙ දෙවල් වලට වඩා දෙයක් කරන්න පුලුවන්
    අවදානම් ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට හරි ආරක්ශිත ස්තාන වලට හරි star link connection එකක් අරන් දෙමු! මම කියන්නෙ හැමදාටම පවතින දෙයක් කරමු. අපෙ community එකේ එහෙම දෙයකට දැනුම තියන අයත් ඉන්නව නෙ! අනික කෑම බීම ගෙවල් හදන්න ඕනෙ තරම් මිනිස්සු ඉදිරිපත් වෙයි, දීර්ඝ කාලීන් විසදුමක් රජයකින්වත් දෙන එකක් නෑ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    මේවැඩේ හොදයි @Walter White
    ඇදුම් කෑමබීම දැන් ලැබෙනව ගානට
    ගෙවල් සෝදන්න ඕන ඒව, වයිපර්, ලයිසොල්, drainage cleaner, මොප්, ඩෙටොල්,
    රෙදි සෝදන්න ඕන ජාති,
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    ගෙවල් සෝදන්න ඕන ඒව, වයිපර්, ලයිසොල්, drainage cleaner, මොප්, ඩෙටොල්,
    රෙදි සෝදන්න ඕන ජාති,
    ඔව්. ඒ ටිකත් එක්ක.
    ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    මචන්ලා, අපි

    ගෙවල් සෝදන්න ඕන,

    වයිපර්,
    ලයිසොල්,
    මොප්,
    ඩෙටොල්,
    ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක් මනුසත් දෙරණට බාරදෙමුද?

    තෝරාගත් තැනකට star link connection එකේ වැඩෙත් බලමුද?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,237
    2,422
    113
    Srilanka
    අනිවාර්යෙන්, මේ වෙලාවේ කෑම බීම නම් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනවා මම හිතන්නේ. "ගෙදර සුද්ද කරලා දෙනවා වගේ වැඩක්"
    මේ වගේ දෙයක් උනත් මේ වෙලාවේ මාරම වටිනවා. වයසක අම්මල තාත්තලා ඉන්නවා කාත් කව්රුත් නැති පෙන්ෂන් එකෙන් ගේමක් ගහන් හිටපු. ඒ වගේ දෙයක් කරන්න පුලුවන් නම් වටිනවා.
    තව අපිට මිස් උන මිනිස්සුන්ට වටින දේවල් තියෙන්න පුලුවන්. මේකට ඇත්තටම මුහුණ දෙන අයගෙන් අදහස් ගන්න පුළුවන් නම් වටිනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    මචන්ලා, අපි

    ගෙවල් සෝදන්න ඕන,

    වයිපර්,
    ලයිසොල්,
    මොප්,
    ඩෙටොල්,
    ආරක්‍ෂිත අත්වැසුම්, බූට්ස් වගේ දෙයක් මනුසත් දෙරණට බාරදෙමුද?

    තෝරාගත් තැනකට star link connection එකේ වැඩෙත් බලමුද?
    මේක සොලර් වලින් වැඩ කරන්න විදිහටම සෙට් කරලා දුන්නනම් නේද හොද? ගම්පොල, බදුල්ල පැති වල තාම යාගන්න බැරි උන පැත්තකට හොදයි..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,854
    18,711
    113
    මේක කොච්චර දුරකට කරන්න පුලුවන් ද බැරිද දන්නෙ නෑ. අපිට බැරිද හොද weather station එකක් පටන් ගන්න? physically කෙසේ වෙතත් online හරි?

    ඔය කිව්ව වැඩේටත් සෙට් වෙන්නම්.