Machan reference ekata account id eka damma..e ati nehMachan spli eka poddak ewanna. Ekadigata enawa
Machan reference ekata account id eka damma..e ati nehMachan spli eka poddak ewanna. Ekadigata enawa
Awa Machan. Mama list eka hwasata dannamMachan reference ekata account id eka damma..e ati neh
තේරුම හොයන්න උඹ අරිසෙන් අහුබුදු ද බන්. ඔන්න ඔහේ නිකන් ඉඳපන්.'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.
අර චන්ද්‍රිකා නෝනාගේ කාලේ ආපු 'අමා' ජාල ව්‍යාපෘතිය මතකද.
'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.
චිරන්ත මාමා දැක පුකල්. සමිතා ඇන්ටි කොහොමදතේරුම හොයන්න උඹ අරිසෙන් අහුබුදු ද බන්. ඔන්න ඔහේ නිකන් ඉඳපන්.![]()
elama bokka.... Agal 9 da kiyala 4to ekk aran Beluwa da"එළකිරි සත්දියවර" 2025 - අදියර 2
එකතුවූ මුදල - 363,100.00
බැග් 142 සදහා ගෙවූ මුදල - 351,450.00
ඉතිරි මුදල - 11,650 (ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් සහ හදිසි අවශ්‍යතාවක් සදහා වෙන්කරන ලදී)
@wissnshaftler - අපේ අගල් නාමයේ ඉන්ටන් මල්ලි තොරතුරු අප්ලෝඩ් කරයි දැන්
?![]()
සුද්දා ට්රාන්sexශොන් එක කොරල . ඕං වැම්ඩේ හරි

oka mittek bn adi 5k wath na.uparima 2 inch thamaelama bokka.... Agal 9 da kiyala 4to ekk aran Beluwa da?

මේ හුත්ත රෑ යංකො . දවල් 2 යන්ඩ පිස්සුද බේසියෙගෙවීම් කරලා තියෙන්නේ
අද හවස හරි, හෙට හවස හරි අපි අයිතම ටික බාරදෙනවා. ෆුල් ට්‍රයි කරනවා අද
කරන්න. @හෙනයා රෙඩි වෙලා ඉන්නේ. වැන් එකක් හයර් කරනවා වෙලාව බලලා. කැමති කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න![]()
මචන්ලා, රුපියල් 15,000 ඇවිත් තියෙනවා දැන්.
එකෙනුත් මොනවහරි අරගෙන එහෙමම දෙන්නද?
ඕක මගෙ එකවුන්ට් එකට දාපං අපි කමුමචන්ලා, රුපියල් 15,000 ඇවිත් තියෙනවා දැන්.
එකෙනුත් මොනවහරි අරගෙන එහෙමම දෙන්නද?
ඉදපන්. දැන් බඩු අද දෙනවද බලන්න ඕන. නැත්නම් හෙටමේ හුත්ත රෑ යංකො . දවල් 2 යන්ඩ පිස්සුද බේසියෙ
ඉම්නවා ඉම්නවා... ව්‍යසනේ දැකලා අඬනවා සෝ ගාලා.. ඔව්...චිරන්ත මාමා දැක පුකල්. සමිතා ඇන්ටි කොහොමද
මුහුදු 7ක් ගොඩ ගැලුවා'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.