එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.

    අර චන්ද්‍රිකා නෝනාගේ කාලේ ආපු 'අමා' ජාල ව්‍යාපෘතිය මතකද.
    තේරුම හොයන්න උඹ අරිසෙන් අහුබුදු ද බන්. ඔන්න ඔහේ නිකන් ඉඳපන්. 🤦‍♂️
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    'සත්දියවර' කියන නමේ තේරුම කිව්වේ නැහැනේ තාම.

    අසත්දියවරින් ගසාගෙන ගිය මිනිසුන් වෙනුවෙන් ගලන එළකිරි සත්දියවර

    Who Knows Yes GIF by Bounce
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල
    "එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    එකතුවූ මුදල - 363,100.00
    බැග් 142 සදහා ගෙවූ මුදල - 351,450.00
    ඉතිරි මුදල - 11,650 (ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් සහ හදිසි අවශ්‍යතාවක් සදහා වෙන්කරන ලදී)

    @wissnshaftler - අපේ අගල් නාමයේ ඉන්ටන් මල්ලි තොරතුරු අප්ලෝඩ් කරයි දැන්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,493
    3,154
    113
    "එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    එකතුවූ මුදල - 363,100.00
    බැග් 142 සදහා ගෙවූ මුදල - 351,450.00
    ඉතිරි මුදල - 11,650 (ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් සහ හදිසි අවශ්‍යතාවක් සදහා වෙන්කරන ලදී)

    @wissnshaftler - අපේ අගල් නාමයේ ඉන්ටන් මල්ලි තොරතුරු අප්ලෝඩ් කරයි දැන්
    elama bokka.... Agal 9 da kiyala 4to ekk aran Beluwa da :P ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල
    ගෙවීම් කරලා තියෙන්නේ
    අද හවස හරි, හෙට හවස හරි අපි අයිතම ටික බාරදෙනවා. ෆුල් ට්‍රයි කරනවා අද
    කරන්න. @හෙනයා රෙඩි වෙලා ඉන්නේ. වැන් එකක් හයර් කරනවා වෙලාව බලලා. කැමති කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න :yes:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ගෙවීම් කරලා තියෙන්නේ
    අද හවස හරි, හෙට හවස හරි අපි අයිතම ටික බාරදෙනවා. ෆුල් ට්‍රයි කරනවා අද
    කරන්න. @හෙනයා රෙඩි වෙලා ඉන්නේ. වැන් එකක් හයර් කරනවා වෙලාව බලලා. කැමති කෙනෙක් ඉන්නවනම් එකතුවෙන්න :yes:
    මේ හුත්ත රෑ යංකො . දවල් 2 යන්ඩ පිස්සුද බේසියෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,846
    113
    tracing Geo-location.. ... ...
    මචන්ලා, රුපියල් 15,000 ඇවිත් තියෙනවා දැන්.
    එකෙනුත් මොනවහරි අරගෙන එහෙමම දෙන්නද?

    Donation dunna ewa nam ewath include karala wade karanna machan. Apahu denna epa.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මචන්ලා, රුපියල් 15,000 ඇවිත් තියෙනවා දැන්.
    එකෙනුත් මොනවහරි අරගෙන එහෙමම දෙන්නද?
    ඕක මගෙ එකවුන්ට් එකට දාපං අපි කමු

    (ඩෙම් වෝල්ටර් - අත් පිරිසුදු මිනිහෙක්)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල
    මේ හුත්ත රෑ යංකො . දවල් 2 යන්ඩ පිස්සුද බේසියෙ
    ඉදපන්. දැන් බඩු අද දෙනවද බලන්න ඕන. නැත්නම් හෙට
    කොහොමත් Welisara Atlas එකෙන් බඩු ගන්න වෙන්නේ 5 පහුවෙලා