එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,553
    113
    හුටා. මෙකෙ කොටලා තියෙන ඒවා පොඩි උන් බැලුවොත් එහෙම විනාසයි 🤪 .


    චතුරලා සෙට් එකත් මෙකේ ප්‍රොෆයිල් හදාගනී වගේ.



    PS : Image Search කරොත් නම් අපිව TRC එකෙන් බෑන් කරනවා මචංලා.

    View attachment 259984
    එහෙම වුනොත් මල උට්ටයි. මේකෙ එවුන් දිල්කාට ගහන්න ඕන කියපුවා, ඒකිටයි, රොටි දිලිත්ටයි බැනපුවා දැක්කොත් උන් පොලිසියට යයිද?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කාටද දෙන්නේ? මනුසත් දෙරණට ewwww
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,795
    11,158
    113
    ඊලඟට මොකක්ද? 17 එක්කහු කරන්න්න පටන් අරන් සතියක් ඇදලා නත්තලට පොඩිනුංට මොනාහරි කොරමුද පෙරේරා මහතා @Walter White
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,962
    113
    දෙහිවල
    ඊලඟට මොකක්ද? 17 එක්කහු කරන්න්න පටන් අරන් සතියක් ඇදලා නත්තලට පොඩිනුංට මොනාහරි කොරමුද පෙරේරා මහතා @Walter White
    මේකෙ උන් මට ගහයි යකෝ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    10යෙ නිවුස්. 10යෙ නිවුස්.
    සෙට් එකව වටකරා යකො දෙරනේ උන්.
    අඩෝ සිරාවටම😍

    මළ කෙළියයි.... මුන් සර්ච් කරලා බලයි ද දන් නෑ....
    එහෙම උනොත් තමා රෙදි ගැලවෙන්නේ 🤣🤣
    ------ Post added on Dec 8, 2025 at 9:27 PM