එළකිරි සමීක්ෂණය

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    How to market a website in Sri Lanka

    මචන් මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවේ වෙබ් සයිට් එකක් මාර්කට් කරන්න පුළුවන් ක්‍රම ගැන. මට හිතුනා වැඩේ පටන් ගන්න හොඳම තැන එළකිරි එක කියල. එළකිරි එක දැන් අවුරුදු ගානක් තිස්සේ ගොඩක් අය පාවිච්චි කරනවනෙ. මට කියන්න පුලුවන්ද ඕගොල්ලෝ කොහොමද එළකිරි එක ගැන මුලින්ම දැන ගත්තේ? යාළුවන්ගෙන්ද? එහෙම නැත්තම් පත්තරයකින් හෝ මොකක් හරි දැන්වීමකින්ද? සාමාන්‍යයෙන් සතියකට කී පාරක් සයිට් එකට එනවද?

    ඔය තවත් ජනප්‍රිය වෙබ් සයිට් තියෙනවනෙ ගොසිප් ලංකා වගේ ඉතින් ඕගොල්ලෝ කොහොමද මේ වෙබ් සයිට් ගැන දැනගත්තේ? මොන විදිහටද ඒ වෙබ් සයිට්ස් ජනප්‍රිය උනේ?

    මේ සම්බන්දයෙන් ඔගොල්ලොන්ගේ අදහස් ගොඩක් වටිනවා. මේ දේවල් තව මම වගේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒක නිසා ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ස්තුතියි
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mathaka widiyata mama 2007 mula idanma elakiri awa songs download karaganna. 2007 anthima hariyedi thamai forum ekata awe ..:P:P (a profile eka mage original name eken thiyenne. dan PW mathakath naha :confused:)
    a kale songs nam elakiri.com thamai :yes:
     

    Binuu

    Banned
    Jul 18, 2014
    8
    2
    0
    ඉස්සර නම් සින්දුවක් එහෙම ගන්න ආවේ . පරණ Profile එකේ නම නම් දැන් මතකත් නැහැ .
    දැන් නම් මේක වැඩක් නැහැ බන් .
    සින්දුත් නැහැ ඇති දේකුත් නැහැ :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ගොඩක් site වල ඉන්නවා, search කරනවා join වෙනවා , අල්ලලා යන එකක ටිකක් active වෙනවා. සිංදු නම් අනංමනං එකෙන් බාන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mathaka widiyata mama 2007 mula idanma elakiri awa songs download karaganna. 2007 anthima hariyedi thamai forum ekata awe ..:P:P (a profile eka mage original name eken thiyenne. dan PW mathakath naha :confused:)
    a kale songs nam elakiri.com thamai :yes:

    Same story. Register Year eka wenas. register une natuwa sindu download kala, forum kiyawa kiyawa hitiya 2007 idan. register une 2009 muladi. Dan aurudu ganak dinapatha EK enawa:yes:
     
    Last edited: