How to market a website in Sri Lanka
මචන් මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවේ වෙබ් සයිට් එකක් මාර්කට් කරන්න පුළුවන් ක්‍රම ගැන. මට හිතුනා වැඩේ පටන් ගන්න හොඳම තැන එළකිරි එක කියල. එළකිරි එක දැන් අවුරුදු ගානක් තිස්සේ ගොඩක් අය පාවිච්චි කරනවනෙ. මට කියන්න පුලුවන්ද ඕගොල්ලෝ කොහොමද එළකිරි එක ගැන මුලින්ම දැන ගත්තේ? යාළුවන්ගෙන්ද? එහෙම නැත්තම් පත්තරයකින් හෝ මොකක් හරි දැන්වීමකින්ද? සාමාන්‍යයෙන් සතියකට කී පාරක් සයිට් එකට එනවද?
ඔය තවත් ජනප්‍රිය වෙබ් සයිට් තියෙනවනෙ ගොසිප් ලංකා වගේ ඉතින් ඕගොල්ලෝ කොහොමද මේ වෙබ් සයිට් ගැන දැනගත්තේ? මොන විදිහටද ඒ වෙබ් සයිට්ස් ජනප්‍රිය උනේ?
මේ සම්බන්දයෙන් ඔගොල්ලොන්ගේ අදහස් ගොඩක් වටිනවා. මේ දේවල් තව මම වගේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඒක නිසා ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ස්තුතියි

Last edited:

)