~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    avatar478613_4.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මේ මාසේ අන්තිමට A/L results එනවලු..... ඊලඟ අනාත‍යෝ ටික ලෑස්ති වෙ‍යල්ලා.......:rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔන්න මේ මාසේ අන්තිමට A/L results එනවලු..... ඊලඟ අනාත‍යෝ ටික ලෑස්ති වෙ‍යල්ලා.......:rofl:

    මේ මාසේ අන්තිමට ජුන්නෝ එනවලු:dull:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මං මේ කල්පනා කරේ අපේ batch එකේ සමහරු එළකිරියේ ඉන්නවද කියලා.අපේ කට්ටියගේ කාඩ් වලට සමාන user names තියෙනවා :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්.එයාල එන්නේ මේ මාසේ අන්තිමට:yes:
    මල හත්ඉලව්ව‍යි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......:baffled::angry:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මල හත්ඉලව්ව‍යි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......:baffled::angry:

    එයාලට තව හොඳයි.අපි 2012 A /L කරලා කැම්පස් ආවේ 2014 february:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල හත්ඉලව්ව‍යි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......:baffled::angry:
    2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..
    avatar123465_40.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..
    avatar123465_40.gif

    ජුන්නොන්ව ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා ඇතිනේ :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rex921 naaki kohomath :rofl:
    :angry:

    ඇත්තටම බැලුවොත් ඉතින් දැන් අපි නාකි‍යි තම‍යි.....:sorry: හැබැ‍යි ඇගී මට වැඩි‍ය නාකි‍යි.......:P
    2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..
    avatar123465_40.gif
    avatar123465_40.gif

    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය :nerd:
    ආශ්චර්ය‍ය තම‍යි ඉතින්......
    avatar123465_40.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඇයි?
    avatar123465_40.gif

    මං ඕවා සම්බන්ධව නිහඬ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ.ඒ නිසා ඇයි කියලා අහන්න එපා:dull: