ඔන්න මේ මාසේ අන්තිමට A/L results එනවලු..... ඊලඟ අනාතයෝ ටික ලෑස්ති වෙයල්ලා.......![]()

ඔන්න මේ මාසේ අන්තිමට A/L results එනවලු..... ඊලඟ අනාතයෝ ටික ලෑස්ති වෙයල්ලා.......![]()

හෑ.....මේ මාසේ අන්තිමට ජුන්නෝ එනවලු![]()
ජුන්නෝ කිව්වේ 2013 A/L කරපු සෙට් එකද........

හෑ.....ජුන්නෝ කිව්වේ 2013 A/L කරපු සෙට් එකද........
![]()

මල හත්ඉලව්වයි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......ඔව්.එයාල එන්නේ මේ මාසේ අන්තිමට![]()

මල හත්ඉලව්වයි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......![]()

එයාලට තව හොඳයි.අපි 2012 A /L කරලා කැම්පස් ආවේ 2014 february![]()

මල හත්ඉලව්වයි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......![]()

2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..මල හත්ඉලව්වයි කිව්වලු......උන් ටික අවුරුදු එක හමාරක් නිකම්ම නාකි වෙලානේ.......![]()
2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..![]()

ඔව් ඔව්.. පොඩ්ඩයි වද දෙන්නෙ..ජුන්නොන්ව ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා ඇතිනේ![]()

rex921 naaki kohomath![]()

හැබැයි ඇගී මට වැඩිය නාකියි.......
2011 අගෝස්තු ලියපු උන්ව ගත්තෙ 2013 මාර්තු - අගෝස්තු අතරෙ..![]()
ආශ්චර්යය තමයි ඉතින්......ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය![]()
නාකියා..
ඇත්තටම බැලුවොත් ඉතින් දැන් අපි නාකියි තමයි.....හැබැයි ඇගී මට වැඩිය නාකියි.......
![]()
ආශ්චර්යය තමයි ඉතින්......![]()
ඇයි?
ඇයි?![]()