~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔ‍යාගේ degree එක‍යි degree එක ඉවර උනාට පස්සේ ‍යන්න ති‍යන ජොබ් වල හැටි‍යට‍යි තම‍යි ඒක තීරණ‍ය වෙන්නේ........:yes:

    හැබැ‍යි HRM course එකක් කලා කි‍යන්නේ අමතර සුදුසු කමක්.........:)

    eka thamayi.lecturer kenekgenwath ahanna one wisthara.nikan salli wiyadan karalath wadak nane.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka thamayi.lecturer kenekgenwath ahanna one wisthara.nikan salli wiyadan karalath wadak nane.
    ලෙචාලගෙන් අහන්න දෙ‍යක් නෑ....... ඔ‍යාගේ හිතේ ඇතිනේ මේ ජොබ් එකකට ‍යනවා කි‍යලා.......ඒකට HRM course එකකින් වැඩක් වෙනවද කි‍යලා හිතල බලන්න.......:yes:
    හැමෝම කරන හින්දා කරන්න ගි‍යොත් නම් සදා සොත්ති තම‍යි........:rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ලෙචාලගෙන් අහන්න දෙ‍යක් නෑ....... ඔ‍යාගේ හිතේ ඇතිනේ මේ ජොබ් එකකට ‍යනවා කි‍යලා.......ඒකට HRM course එකකින් වැඩක් වෙනවද කි‍යලා හිතල බලන්න.......:yes:
    හැමෝම කරන හින්දා කරන්න ගි‍යොත් නම් සදා සොත්ති තම‍යි........:rofl:
    ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.
     
    thanujaka

    Well-known member
  • ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.

    management පැත්තෙන් යනවනං අනිවා HRM කරන්න..
    එක කොහොමත් අමතර සුදුසු කමක්...
    HRM දෙකම හරියට ගොඩදාගත්තොත් එක වෘත්තීය ජීවිතේට මාර තල්ලුවක් වෙනවා අනිවා management field එකේ..
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    management පැත්තෙන් යනවනං අනිවා HRM කරන්න..
    එක කොහොමත් අමතර සුදුසු කමක්...
    HRM දෙකම හරියට ගොඩදාගත්තොත් එක වෘත්තීය ජීවිතේට මාර තල්ලුවක් වෙනවා අනිවා management field එකේ..
    ehemada:oo:
    A/L වලට IT , Media , Echon කරලා කැම්පස් තේරුනොත් ඉස්සරහ කරන්න පුළුවන් කෝස් මොනාද අයියලා ? :)
    ayyala:eek:
    mama nan danne natha.bump thama:dull:
    Never been to a campus and never will :P
    :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.
    මටත් ඔ‍ය උවමනාව තිබුනා කැම්පස් ගිහින් මාස‍යක් විතර ‍යනකන්........:lol:
    එලස්......first class එකක් ගන්න පුලුවන් නම් ඉතින් ගොඩක් හොඳ‍යි.......:cool:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මටත් ඔ‍ය උවමනාව තිබුනා කැම්පස් ගිහින් මාස‍යක් විතර ‍යනකන්........:lol:
    එලස්......first class එකක් ගන්න පුලුවන් නම් ඉතින් ගොඩක් හොඳ‍යි.......:cool:
    mata nan dan thamayi first class ekak ganna puluwan wei kiyala hithenne.first year dekema overall GPA eka thiyenawa 3.5 pannala:)