ඔයාගේ degree එකයි degree එක ඉවර උනාට පස්සේ යන්න තියන ජොබ් වල හැටියටයි තමයි ඒක තීරණය වෙන්නේ........
හැබැයි HRM course එකක් කලා කියන්නේ අමතර සුදුසු කමක්.........![]()
ලෙචාලගෙන් අහන්න දෙයක් නෑ....... ඔයාගේ හිතේ ඇතිනේ මේ ජොබ් එකකට යනවා කියලා.......ඒකට HRM course එකකින් වැඩක් වෙනවද කියලා හිතල බලන්න.......eka thamayi.lecturer kenekgenwath ahanna one wisthara.nikan salli wiyadan karalath wadak nane.


ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.ලෙචාලගෙන් අහන්න දෙයක් නෑ....... ඔයාගේ හිතේ ඇතිනේ මේ ජොබ් එකකට යනවා කියලා.......ඒකට HRM course එකකින් වැඩක් වෙනවද කියලා හිතල බලන්න.......
හැමෝම කරන හින්දා කරන්න ගියොත් නම් සදා සොත්ති තමයි........![]()
ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.
kamak na dan hari dakkane![]()

ehemadamanagement පැත්තෙන් යනවනං අනිවා HRM කරන්න..
එක කොහොමත් අමතර සුදුසු කමක්...
HRM දෙකම හරියට ගොඩදාගත්තොත් එක වෘත්තීය ජීවිතේට මාර තල්ලුවක් වෙනවා අනිවා management field එකේ..

ayyalaA/L වලට IT , Media , Echon කරලා කැම්පස් තේරුනොත් ඉස්සරහ කරන්න පුළුවන් කෝස් මොනාද අයියලා ?![]()


Never been to a campus and never will![]()

me dawas wala moko campus selection gana hoyannemcnla.. Pera cmpus mangemant da hoda? Wayaba mangmant da? Help mee

මටත් ඔය උවමනාව තිබුනා කැම්පස් ගිහින් මාසයක් විතර යනකන්........ehema stheera job ekak nan hithaagena na.eth first class ekak ganna hithaagena innawa.banks wala management trainee wage yanna kamathiyi.eth eka field ekak nane hariyatama.4th year eka wenakota thamayi ithin godak dewal therenawa aththe.


mata nan dan thamayi first class ekak ganna puluwan wei kiyala hithenne.first year dekema overall GPA eka thiyenawa 3.5 pannalaමටත් ඔය උවමනාව තිබුනා කැම්පස් ගිහින් මාසයක් විතර යනකන්........
එලස්......first class එකක් ගන්න පුලුවන් නම් ඉතින් ගොඩක් හොඳයි.......![]()

එහෙනං පුලුවන්.......mata nan dan thamayi first class ekak ganna puluwan wei kiyala hithenne.first year dekema overall GPA eka thiyenawa 3.5 pannala![]()

අපිත් එක්ක උඹල දැන් කතාවක් වත් නෑ..![]()

Podi Silva - පොඩි සිල්වා;18540337 said:ඌ කතා කරන්නේ කැම්පස් ගිය ඈයොත් එක්ක විතරයි සහෝ![]()
![]()

උඹල දැන් පේන්නවත් නෑනේ බන්........අපිත් එක්ක උඹල දැන් කතාවක් වත් නෑ..![]()

කොහෙදිද මම අහක බලාගෙන ගියේ.......දැක්කත් උඹල අහක බලං යනවා..![]()
