~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    විශේෂ‍යක් නෑ බන්......දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:sorry:

    අමිල‍යා......කොහොමෙ‍යි ඉතින්.......:cool:
    හොඳයි මචන්, කැම්පස් එකේ වැඩ ටික කරගෙන ඉන්නවා:cool:
    උඹලට කොහොමද ඉතින්?:)

    ආයෙත් රේඩියෝ පටන්ගෙන නේද?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොඳයි මචන්, කැම්පස් එකේ වැඩ ටික කරගෙන ඉන්නවා:cool:
    උඹලට කොහොමද ඉතින්?:)

    ආයෙත් රේඩියෝ පටන්ගෙන නේද?
    එල එල........උඹ දැන් final year නේද.......වැඩ ටික ගොඩදාගනින්........:)

    ඔව් මචන් වෑර්ලස් එක නං ආ‍යෙත් පටන් අරන්.......බලමුකෝ නේද මොකද වෙන්නේ කි‍යලා......ගි‍ය සැරේ වගේ ප්‍රශ්න ඇති නොවී හොඳට කෙරුනොත් එච්චර‍යි.........:yes:
     
    thanujaka

    Well-known member
  • විශේෂ‍යක් නෑ බන්......දෙන දෙ‍යක් කාලා වෙන දෙ‍යක් බලාගෙන ඉන්නවා......:sorry:

    අමිල‍යා......කොහොමෙ‍යි ඉතින්.......:cool:

    කිරියත් දැන් මෙලෝ රහක් නැතිවෙලා ගිහිල්ල යකෝ..
    මානසික ලෙඩ්ඩු විතරයි...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරියත් දැන් මෙලෝ රහක් නැතිවෙලා ගිහිල්ල යකෝ..
    මානසික ලෙඩ්ඩු විතරයි...
    ඔව් බන් ඒක නං ඇත්ත.......thread එකකට comment එකක්වත් දාන්න හිතෙන්නේ නෑ කොහෙවත් ‍යන හාල්පාරුවෙක් ඇවිත් ගොන් කතා කි‍යන හින්දා.......
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එල එල........උඹ දැන් final year නේද.......වැඩ ටික ගොඩදාගනින්........:)

    ඔව් මචන් වෑර්ලස් එක නං ආ‍යෙත් පටන් අරන්.......බලමුකෝ නේද මොකද වෙන්නේ කි‍යලා......ගි‍ය සැරේ වගේ ප්‍රශ්න ඇති නොවී හොඳට කෙරුනොත් එච්චර‍යි.........:yes:
    අනේ නෑ බන් තාම 2nd බන්:sorry:, එල එල,තෑන්ක්ස් මචන්:cool:

    සිරාවට බන්, ඉස්සර කොච්චර ආසාවෙන්ද ඇහුවේ, දිගටම අවුලක් නැතුව ගියොත් හොඳයි:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ නෑ බන් තාම 2nd බන්:sorry:, එල එල,තෑන්ක්ස් මචන්:cool:

    සිරාවට බන්, ඉස්සර කොච්චර ආසාවෙන්ද ඇහුවේ, දිගටම අවුලක් නැතුව ගියොත් හොඳයි:cool:
    එහෙමද එල එල......:cool:
    ඉදිරි දවස් කිහිප‍යේ මම උඹලගේ කැම්පස් එක කිට්ටුව ප්ලේස් එකකට එනවා ඔපීසි‍යේ වැඩකට.........;)

    සිරාවට බන්...... ඉස්සර රේඩි‍යෝ ත්‍රෙඩ්වල කොච්චර ආතල් ගත්තද......බලමුකෝ ඒ අතීත‍ය ආපහු එ‍යිද කි‍යලා.......:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එහෙමද එල එල......:cool:
    ඉදිරි දවස් කිහිප‍යේ මම උඹලගේ කැම්පස් එක කිට්ටුව ප්ලේස් එකකට එනවා ඔපීසි‍යේ වැඩකට.........;)

    සිරාවට බන්...... ඉස්සර රේඩි‍යෝ ත්‍රෙඩ්වල කොච්චර ආතල් ගත්තද......බලමුකෝ ඒ අතීත‍ය ආපහු එ‍යිද කි‍යලා.......:)
    අෆ්ෆට සිරි එහෙමද,:D කිට්ටුව කියන්නේ කොයි හරියෙ වගේද?:rolleyes:

    අඩේ ඇත්තමයි බන්, පට්ටම ආතල් එකක් ගත්තේ:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අෆ්ෆට සිරි එහෙමද,:D කිට්ටුව කියන්නේ කොයි හරියෙ වගේද?:rolleyes:

    අඩේ ඇත්තමයි බන්, පට්ටම ආතල් එකක් ගත්තේ:cool:
    සො‍යිසපුර පැත්තට......;)
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    2nd year batch trip photoes:)
    1)Baker's falls
    x2loTY.jpg

    2)Lover's leap
    vMOW3q.jpg