එළකිරි SECURITY SOFTWARE එකක් ෆ්රී
මේ software එක මම සැහෙන කාලයක් පාවිච්චි කරනවා.
මේක FOLDERLOCK වලට වඩා හුගක් හොඳයි. මේකෙන් කරන්නේ ඉමේජ් එකක් හදල එක encrypt කරන එක. මුළු ඔපෙරටින්ග් සිස්ටම් එකම වුනත් encrypt කරන්ඩ පුළුවන්. එක HIDE කරන්ඩත් පුළුවන්. password කඩන්ට කාටවත් බෑ.
අනිත් එක මේක Open source
වැඩි විස්තර වලට මේ ලින්ක් එක බලන්ට.
http://www.truecrypt.org/
ටිකක් විතර Complicated. හැබැයි ඉගෙන ගත්තට කිසිම පාඩුවක් නෑ.