එළවලු_වගාවක්

Iwan Paulusha

Member
Aug 20, 2016
21
8
0
20337318-Fresh-vegetables-in-basket-isolated-on-white-Stock-Photo-food-basket-vegetable.jpg.opt402x267o0,0s402x267.jpg


මගේ පළමු ත්‍රෙඩ් එක . කොල්ලනේ මම පහතරට එළවලු වගාවක් කරන්න ඉන්නේ. මට ඇල්පිටියේ අක්කර දෙකක ඉඩමක් තියනවා.

මම වම්බොටු , තලන බටු , මාළු මිරිස් , මෑ කරල් , කංකුන් , මුගුනුවන්න , ගොටුකොල , රාබු , කරවිල , බණ්ඩක්කා , මයියොක්කා වගාවක් කරන්න යන්නේ.

කොහොමද මේ එළවලු වලට මාර්කට් එක. කීල්ස් වගේ සුපර් මාර්කට් වලට දාගන්න පුළුවන් වෙයි ද බන්

 

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    අහලා බලපන් branch එකකින්..කොහොමහරි සුභ පතනවා මොකද ගොඩක් අය මේවගෙන් අයින් වෙනකොට මේකට බැස්සට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් හිතුන දෙයක් තමයි බන් ඔය වගා කිරිල්ල, මේ ප්‍රොග්‍රෑමින් කෙරුවාව එපා වෙනව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙමිකල් නැතුව වගාකරන්න, සුපර් මාකට් වලට දෙන්න පුළුවන්, මිනිස්සු සාමාන්‍ය ගානට වඩා දීල ගන්නව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    organic කරපන්.කෙමිකල් එළවලු ඉතින් තේරුමක් නැහැ.ඔය හැමතැනම තියෙන්නේ ඒවා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    වස විස නැති කාබනික ගොවිතැනට යොමු වෙනවනම් හොඳයි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,867
    113
    මොනව වගා කලත් සාර්ථක වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනවා......!:yes:(අත සොලවා කට සොලවන්න - කුනුහරුපයක් නෙවෙයි:rolleyes:)
     

    kukuu

    Junior member
  • Oct 25, 2015
    57
    9
    8
    පුලුවන්නම් මචං බෙල් පෙපර් වගාවක් දාන්න ගොඩ බඩු රට යවන්න පුලුවන්

    macahn uba danna kawruhari innawada owa export karana???? :yes::yes:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    වස විස නැති කාබනික ගොවිතැනට යොමු වෙනවනම් හොඳයි.