එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

donta

Member
Jun 11, 2013
2,916
304
0
කෑ ගැහුවට කමක් නැ එක වැඩක් හරි අපිළිවෙලට තිබුනොත් පුක පලනවා

miley-cyrus-anguish.gif
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ වගේ වැඩ වලට බොක්කෙන් බහින්න බයයි බන් අනන්තවත් චාටර් කාලා තියෙනවා .. අන්ටිමට ඉටුරු වෙන්නෙ අදහස දාපු එකඉ තව එකෙක් ඉදී වැඩිම උනොත්. අනිත් උන් ලොවෙත් නෑ :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පේන්න එකක් බොට නෑ.:D:D

    වර පෙන්නන්න අවලමා ....

    ඒ කතා වැඩක් නැහැ ...වැඩේ තිතට කොරපිය...මගේ නම කන්නේ නැතුව
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වර පෙන්නන්න අවලමා ....

    ඒ කතා වැඩක් නැහැ ...වැඩේ තිතට කොරපිය...මගේ නම කන්නේ නැතුව
    මමත් වෙන එකෙක්ව දාන්න හිතාගෙන ඉන්නෙ:dull:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වර පෙන්නන්න අවලමා ....

    ඒ කතා වැඩක් නැහැ ...වැඩේ තිතට කොරපිය...මගේ නම කන්නේ නැතුව

    :angry::angry::angry::angry:මටත් වැඩ යකෝ:angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    :angry::angry::angry::angry:මටත් වැඩ යකෝ:angry::angry::angry::angry:

    අනේ බන් ...එක එකාට පද මානවක වගේ පද හදන එකත් මහා වැඩක් උනානේ හැබැටම උබට