එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    match එකේ සංවිදාන කටයුතු පිලිබදව සකච්ඡා කිරීම සදහා හෙට දිනයේදී රැස් වීමට උදේ 10 ට දියවන්නාවට එක් වීමට හැකි සැම දෙනා pm එකක් දාන්න මට සහා t shirt ncpasan ,rox . chachiට maheshsenadeera හට pm එකක් දන්න

    මේ දවස් වල පාරවල් වහනවා නේද සැරින් සැරේ? ඔය මීටිං එක සතියක් වත් කල් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා ;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♥-Aurora-♥;15868328 said:

    heta ape meeting eka aniwa tiyanawa apita kisi prashnayak na shodariya place eka e awata ganna pluwan kohomath anika parawal wahnne naha oba tumiyage paminimath apeksh karamu
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    match එකේ සංවිදාන කටයුතු පිලිබදව සකච්ඡා කිරීම සදහා හෙට දිනයේදී රැස් වීමට උදේ 10 ට දියවන්නාවට එක් වීමට හැකි සැම දෙනා pm එකක් දාන්න මට සහා t shirt ncpasan ,rox . chachiට maheshsenadeera හට pm එකක් දන්න

    :yes::yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    match එකේ සංවිදාන කටයුතු පිලිබදව සකච්ඡා කිරීම සදහා හෙට දිනයේදී රැස් වීමට උදේ 10 ට දියවන්නාවට එක් වීමට හැකි සැම දෙනා pm එකක් දාන්න මට සහා t shirt ncpasan ,rox . chachiට maheshsenadeera හට pm එකක් දන්න
    11.gif
    11.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ♥-Aurora-♥;15868328 said:
    මේ දවස් වල පාරවල් වහනවා නේද සැරින් සැරේ? ඔය මීටිං එක සතියක් වත් කල් දැම්මොත් හොඳයි කියලා හිතෙනවා ;)

    පාරවල් වැහුවා කියලා අපේ වැඩ කල් දාන් නෑ :angry::angry::angry: