ඒකාබද්ධ-Live-Broadcasting

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    18198184_210605529444363_2631125136310044115_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    දෙපොයෙන් බඩු හරි වගේ. නථ දෙයියො ගානට කිව්වනේ බන්.

    අප්පච්චි ඒද්දි කොහොමද කික් ඒක..... රනිල් මෛත්‍රී අවද කියල දන්නේත් නෑ.....
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    දැන්නම් මහින්ද මහත්තයා පරද්දනවා බොරු

    පිස්සුද බං Tamil Muslim චන්ද 30% ගෙඩිය පිටින් ම විරුද්ධ වාදියට... :rofl:
    ඉතිරි 70% න් 21% යි ගන්න ඕන :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පිස්සුද බං Tamil Muslim චන්ද 30% ගෙඩිය පිටින් ම විරුද්ධ වාදියට... :rofl:
    ඉතිරි 70% න් 21% යි ගන්න ඕන :P
    මහින්ද නෙමෙයි බන් ඉල්ලන්නේ. ගොටබයයි එන්නේ.. ඔය කියන තරම් මුස්ලිම් උන් නැ බන්.. ගේමට බැහැලා ඉල්ලුවොත් මිනිස්සු දෙනවා.ඔක්කොම මුස්ලිම් උන් මහින්ද විරොදිත් නැ බන්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මහින්ද නෙමෙයි බන් ඉල්ලන්නේ. ගොටබයයි එන්නේ.. ඔය කියන තරම් මුස්ලිම් උන් නැ බන්.. ගේමට බැහැලා ඉල්ලුවොත් මිනිස්සු දෙනවා.ඔක්කොම මුස්ලිම් උන් මහින්ද විරොදිත් නැ බන්.

    Mokaa awath chande enakota dennama hadda naakiy ne ban :oo:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අප්පච්චි ඒද්දි කොහොමද කික් ඒක..... රනිල් මෛත්‍රී අවද කියල දන්නේත් නෑ.....
    ටෞකන්න මුන්ට මේ පාර නම් හොද වසියක් කවලා තියනවා.. සුමනෙට වඩා දස්සයෙක් හයර් කරලා වගේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Mokaa awath chande enakota dennama hadda naakiy ne ban :oo:
    රනිල් එක්ක නම් ඇටක් එකක් නැ. කොලඹ හැර අනික් උන් මහින්දට දෙනවා. සිරා එක්ක නම් ටිකක් අමාරු වෙයි. පොලොන්නරු පැත්තේ ඉන්නව බන් හම්බන්තොට වගේ දෙකක්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ටෞකන්න මුන්ට මේ පාර නම් හොද වසියක් කවලා තියනවා.. සුමනෙට වඩා දස්සයෙක් හයර් කරලා වගේ.

    ඒක්කෝ බං..... සිකුරා සෙනසුරා සෙට් ඒකම සල්ලි දීලා ගත්තා..... අහරේ කොමෙන්ට් ටික පට්ට නේ.....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    දෙපොයෙන් බඩු හරි වගේ. නථ දෙයියො ගානට කිව්වනේ බන්.

    Na oii ada rae galle face idala heta udenma MR balen janadipathi karyaleta aran gihila balen diwurum dei wage..ada raeta MR araliya gaha mandirevthibanam hari
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    රනිල් එක්ක නම් ඇටක් එකක් නැ. කොලඹ හැර අනික් උන් මහින්දට දෙනවා. සිරා එක්ක නම් ටිකක් අමාරු වෙයි. පොලොන්නරු පැත්තේ ඉන්නව බන් හම්බන්තොට වගේ දෙකක්.

    පොලොන්නරුවෙ මිනිස්සු උනත් සිරාට අායෙ ඡන්දෙ දෙන්නෙ නෑ :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඒක්කෝ බං..... සිකුරා සෙනසුරා සෙට් ඒකම සල්ලි දීලා ගත්තා..... අහරේ කොමෙන්ට් ටික පට්ට නේ.....
    පට්ටා කියන්නේ ඉල ඇදෙනවා යකොකමෙන්ට් බලලා .. මම හිතන්නේ ගොටබය නාසා එකට කියලා සෙනසුරා ශිෆ්ට් කරලා වගේ ඇතකට..