මෙච්චර් මිනිස්සු ලන්කාවේ ඉන්නවද බන්. මේ පාර නම් කට උත්තර නැ සුදු..
දෙපොයෙන් බඩු හරි වගේ. නථ දෙයියො ගානට කිව්වනේ බන්.
මහින්ද මහත්තයා මොකාටද බන් ඉල්ලන්නේ පරද්දන්න. ඉස්සෑල්ලා ඉල්ලන්න එපැයි.දැන්නම් මහින්ද මහත්තයා පරද්දනවා බොරු
දැන්නම් මහින්ද මහත්තයා පරද්දනවා බොරු


සූ ගාල 50 විතර අයිස්ක්රීම්කාරයෙක් වටේ ඉන්නව අයිස් පලම් ගන්න.gatabe kohomada ban ?
මහින්ද නෙමෙයි බන් ඉල්ලන්නේ. ගොටබයයි එන්නේ.. ඔය කියන තරම් මුස්ලිම් උන් නැ බන්.. ගේමට බැහැලා ඉල්ලුවොත් මිනිස්සු දෙනවා.ඔක්කොම මුස්ලිම් උන් මහින්ද විරොදිත් නැ බන්.පිස්සුද බං Tamil Muslim චන්ද 30% ගෙඩිය පිටින් ම විරුද්ධ වාදියට...
ඉතිරි 70% න් 21% යි ගන්න ඕන![]()
මහින්ද නෙමෙයි බන් ඉල්ලන්නේ. ගොටබයයි එන්නේ.. ඔය කියන තරම් මුස්ලිම් උන් නැ බන්.. ගේමට බැහැලා ඉල්ලුවොත් මිනිස්සු දෙනවා.ඔක්කොම මුස්ලිම් උන් මහින්ද විරොදිත් නැ බන්.

ටෞකන්න මුන්ට මේ පාර නම් හොද වසියක් කවලා තියනවා.. සුමනෙට වඩා දස්සයෙක් හයර් කරලා වගේ.අප්පච්චි ඒද්දි කොහොමද කික් ඒක..... රනිල් මෛත්රී අවද කියල දන්නේත් නෑ.....
රනිල් එක්ක නම් ඇටක් එකක් නැ. කොලඹ හැර අනික් උන් මහින්දට දෙනවා. සිරා එක්ක නම් ටිකක් අමාරු වෙයි. පොලොන්නරු පැත්තේ ඉන්නව බන් හම්බන්තොට වගේ දෙකක්.Mokaa awath chande enakota dennama hadda naakiy ne ban![]()
ටෞකන්න මුන්ට මේ පාර නම් හොද වසියක් කවලා තියනවා.. සුමනෙට වඩා දස්සයෙක් හයර් කරලා වගේ.
දෙපොයෙන් බඩු හරි වගේ. නථ දෙයියො ගානට කිව්වනේ බන්.
රනිල් එක්ක නම් ඇටක් එකක් නැ. කොලඹ හැර අනික් උන් මහින්දට දෙනවා. සිරා එක්ක නම් ටිකක් අමාරු වෙයි. පොලොන්නරු පැත්තේ ඉන්නව බන් හම්බන්තොට වගේ දෙකක්.

පට්ටා කියන්නේ ඉල ඇදෙනවා යකොකමෙන්ට් බලලා .. මම හිතන්නේ ගොටබය නාසා එකට කියලා සෙනසුරා ශිෆ්ට් කරලා වගේ ඇතකට..ඒක්කෝ බං..... සිකුරා සෙනසුරා සෙට් ඒකම සල්ලි දීලා ගත්තා..... අහරේ කොමෙන්ට් ටික පට්ට නේ.....
ගමේ එකාට දෙනවා බන්. මිනිහ එහි කොරනවා සැහෙන වැඩ. වකුගඩු සීන් එකෙන් මිනිහා ගොඩ යනවා.පොලොන්නරුවෙ මිනිස්සු උනත් සිරාට අායෙ ඡන්දෙ දෙන්නෙ නෑ![]()
මට නම් හිතෙන්නේ මුන් පලාත් සබා චන්දේ මලාට තියන්නේ නැ දැන්.Na oii ada rae galle face idala heta udenma MR balen janadipathi karyaleta aran gihila balen diwurum dei wage..ada raeta MR araliya gaha mandirevthibanam hari