ඒක පිටුවයි, websites 4 යි

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එක පිටුවයි, websites 4 යි

    google_4times1.png


    කැමතිද එක පාරම websites 4 කට එකම පිටුවේ යන්න :eek::eek::eek:
    මේක ටිකක් මොංගල් අදහසක් තමයි , ඒත් ඉතින් ෆන් එකට වගේ ට්‍රයි එකක් දීල බලන්නකෝ :D

    කරන්න තියෙන්නේ මෙන්න මේ website එකට යන ඒක :yes::yes::yes:
    http://googlegooglegooglegoogle.com.br

    Code:
    http://googlegooglegooglegoogle.com.br

    මේකට ගියහම Google Search engines 4 ක් පෙන්නයි
    මේවයින් අපි කැමති ඕනෙම වෙබ්සයිට් එකකට යන්න පුළුවන් , එතකොට ඒක පිටුවෙන් websites 4 යි :D:D:D

    67038603.jpg


    21087232.png


    26219014.jpg
     
    Last edited: