එක පිටුවයි, websites 4 යි
කැමතිද එක පාරම websites 4 කට එකම පිටුවේ යන්න

මේක ටිකක් මොංගල් අදහසක් තමයි , ඒත් ඉතින් ෆන් එකට වගේ ට්රයි එකක් දීල බලන්නකෝ
කරන්න තියෙන්නේ මෙන්න මේ website එකට යන ඒක

http://googlegooglegooglegoogle.com.br
මේකට ගියහම Google Search engines 4 ක් පෙන්නයි
මේවයින් අපි කැමති ඕනෙම වෙබ්සයිට් එකකට යන්න පුළුවන් , එතකොට ඒක පිටුවෙන් websites 4 යි

Code:

Last edited:
ela ela 