ඒක Charge එක කින් 480 KM යන්න පුළුවන් MG 4

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    1.26 වගේ වෙනවා බන්

    title eke car eken 480km yanna puluwan
    thumbnail eke car eken 700km yanna puluwan
    video eke car eken kochchara yanna puluwanda?
    ඔය Model එකේl Version 3 ක් එනවා එකක් ඒවගේ Range එක වෙනස්
    මේකේ 480 ක් යන්න පුළුවන්
    ------ Post added on Nov 28, 2023 at 10:22 PM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    1.26 වගේ වෙනවා බන්


    ඔය Model එකේl Version 3 ක් එනවා එකක් ඒවගේ Range එක වෙනස්
    මේකේ 480 ක් යන්න පුළුවන්
    ------ Post added on Nov 28, 2023 at 10:22 PM
    126m neh. A ganata paduth na wage
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    126m neh. A ganata paduth na wage
    ඔව් Million 126
    Combined Driving Efficiency: 16.0kWh/100km

    ඒක Unit එකක් 50 කියලා හිතුවොත් 50×16= 800 රුපියල් 800 යන්නේ කිලෝමිටර් 100 කට
    එහෙම බැලුවොත් පෙට්රල් වාහන වලට වඩා රුපියල් 1000 විතර ලාබයි නේ🤩

    ගෙදර Solar එහෙම ගහගත්තා නම් Daily ගමන් Free තමා🤩
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    බැට්‍රිය මාරු කරන්ඩොනෙ කොච්චර කාලෙකිංද කොච්චර දුරක් දිව්වමද? බැට්‍රිය ලංකාවට සෙට් ද මෙහෙ ඉතිං තුන් තිස් පැයේම අම්මටසිරි වෙන්ඩම රස්නෙයි නෙ. බැට්‍රියට කීයක් කුඩු වෙනවද?