ඒලෙවල්_පේල්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    iskola kalenam hithanne A/L thama jiwithema kiyalane
    aththa mokakda kiyala thamanma therum ganna
    thamun awrudu 25 k withara wayasa yanna one

    A/L hodata thiyanawanam hodai. gourawaya thiyanawa
    A/L naththan gourawaya na. eth ssalli hoyanna puluwan ada kale niyameta:cool:

    nathuwa ammala baninne egollanta ad eka dada yanna bari wena nisa:P

    A/L fail kiyala suicide karaganna booruwoth innawane hamadama:rofl::rofl:

    marena ekamai hoda mati mol:baffled::oo:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පූස්;14854809 said:
    මම දැනටමත් සහෝ 500$-800$ per month හොයනව බොල.:P
    මේ දවස් වල පටන් ගත්ත ලැන්ග්වේජස් කරන්න. :baffled:

    අහ් හහ්. වෙරි නයිස්. :D
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    hahah !!! lol !! A/L pissuda oi !!! mona A/L da den... blantiyak gahala nida genama hoyanda puluwan ban salli !!! mole thiyana eka kohamath karai A/L oni ne... Mama maths kara mata podi athal ekak ewilla masa 3n ain una beri kamata newe... wedak nethi wena nisa...

    *numbers aurudu
    A/L kara first shy fail 3k giya
    eeta passe pass wela waiting 1k giya
    uni giya course ekata 4k + 1k(lankave uni dannawane)

    okkoma aurudu 9i wayasa keeyada ??? 16+9 = 25

    mage kramae O/L kara gatha
    degree ekak kara pvt 4i
    wayasa 20i
    25di xp 5 years

    den kawada wedata ganne ?
     
    ube krameta salli kohenda:rolleyes::rolleyes:
    palaweni krameta salli one na;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමත් දෙයක් තිබෙනවා මට .......පවසන්න
    තරහ නොගෙන මේ පවතත් ..............අසන්න
    කියනා ලෙසට මිහිරිය අහගෙන ............ඉන්න
    උඩ පැන් නරින් හට තිත්තලු මිදී ..........මෙන්න

    :P:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙහෙමත් දෙයක් තිබෙනවා මට .......පවසන්න
    තරහ නොගෙන මේ පවතත් ..............අසන්න
    කියනා ලෙසට මිහිරිය අහගෙන ............ඉන්න
    උඩ පැන් නරින් හට තිත්තලු මිදී ..........මෙන්න

    එහෙමත් දෙයක් ඇත්නම් මෙහි පවසන්න......
    මෙහෙමත් දෙයක් ඇත ඔබ හට පවසන්න.....
    අමිහිරි දෙයක් කරනට මිහිරිය මෙන්න.........
    කිව්වේ ඇත්තනේ මෙපවත් අහගෙන ඉන්න......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    queen-giving-the-finger-smiley-emoticon.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙම ඒවා දන්න එපා....O /L , A /L ලියන්න ඉන්න එවුන් exam වැඩක් නැහැ කියලා නොලිය ඉදි.....නැවත උත්සහා හාරන්න.....මමත් A /L දෙවැනි පර ගොඩ දැම්මේ....fail උන යාලුවෝ ගොඩක් නන්නත්තාර වෙලා ඉන්නේ දැන්....අම්මලා තාත්තලට සල්ලිය බාගේ තියෙනවනම් කමක් නැහැ....එත් නැති බැරි අයට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් හොදින් ඉගෙන ගත්තොත් විතරයි....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙහෙම ඒවා දන්න එපා....O /L , A /L ලියන්න ඉන්න එවුන් exam වැඩක් නැහැ කියලා නොලිය ඉදි.....නැවත උත්සහා හාරන්න.....මමත් A /L දෙවැනි පර ගොඩ දැම්මේ....fail උන යාලුවෝ ගොඩක් නන්නත්තාර වෙලා ඉන්නේ දැන්....අම්මලා තාත්තලට සල්ලිය බාගේ තියෙනවනම් කමක් නැහැ....එත් නැති බැරි අයට කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුළුවන් හොදින් ඉගෙන ගත්තොත් විතරයි....

    ඇයි ඒ කියලත් පොඩ්ඩක් කිව්ව නං හොඳයි නේද?
    මම පලවෙනි පාර එකක් කෙලව ගත්තට ආයේ ලිව්වේ නෑ කියල නෑනෙ.
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.

    ඔයා දන්නවද ඔය නන්නත්තාර උන අය කීදෙනෙක් සිය දිවි හානි කරගන්න උත්සහ කරනවද කියල. කීදෙනෙක් එක පාරෙන් මානසිකව වැටෙනවද කියල.
    නැති බැරි අය කීදෙනෙක් තුන් පාරම ෆේල් වෙලා මානසිකව වැටිලා
    සිය දිවි හානි කරගන්න උත්සහ කරනවද කියල දන්නවද?
    ඔයාල අපි එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි මේක බලන තව කොටසක් ඉන්නවා එහෙම අය.
    කොයි තරම් දේවල් උනත් කියන්න තියෙන්නෙ
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    කොයි තරම් දේවල් තියෙනවද A/L නැතුව කරන්න. (3 Down) අයට පවා.
    කෙලව ගත්තයින් පස්සෙ අනේ පව් මූ වගේ මෝඩයෙක් කියනවට වඩා වැඩේ වෙන්න කලින් විහිළුවකින් හරි මනසට තේරුම් කරල දෙන්න පුළුවන් නං කොයි තරම් දෙයක්ද?
    මම මීට වඩා මෙතන ලියන්න Psychology දන්නෙ නෑ. සමාවන්න හිත් රිදීමක් සිදුවුනානම්. මම නැවත මෙවන් දෑ නොදමමි. :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
    ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
    අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
    දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
    ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
    ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
    දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
    ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
    දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
    ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
    "තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.