ඒලෙවල්_පේල්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
    ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
    අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
    දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
    ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
    ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
    දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
    ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
    දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
    ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
    "තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.

    අඩුන :dull: මේක කොපි පේස්ට් එකක් නෙවේ නම් හොයන් ඇවිත් උම්ම එකක් දෙනව :dull:
     
    • Like
    Reactions: gayankuwait

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    meke unna umbala set ekanam fits kattiya thamayi...ath A/L witharai life eka kiyala mama kiyanne naha...Ath eka kohoma ari goda daganna balanna one...

    ada rate nemei loke thathwe balapan Digree thibilath job ekak naha ara kenek kiwa wage exp nathi nisa...

    ewagema AL nathuwa kiwa wage 8Pass nathuwa ada kale ini peththtama yanna baha...amotama online jobs karanna baha,business karanna mulya dariya rate arthika thtathwaya honda naha...

    A nisai kiyanne marila ari Pass Weyalla..... fail unata Jeewithe fail naha..ath umbala katta kana a avurudu 3...3S thibbath aya aya mathak wei.......

    Onama deyak Hithaganilla.................
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අඩුන :dull: මේක කොපි පේස්ට් එකක් නෙවේ නම් හොයන් ඇවිත් උම්ම එකක් දෙනව :dull:

    එහෙනං මට දීපන්කො සහෝ :P:love::love:

    ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
    ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
    අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
    දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
    ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
    ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
    දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
    ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
    දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
    ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
    "තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.

    :cool::cool:

    meke unna umbala set ekanam fits kattiya thamayi...ath A/L witharai life eka kiyala mama kiyanne naha...Ath eka kohoma ari goda daganna balanna one...

    ada rate nemei loke thathwe balapan Digree thibilath job ekak naha ara kenek kiwa wage exp nathi nisa...

    ewagema AL nathuwa kiwa wage 8Pass nathuwa ada kale ini peththtama yanna baha...amotama online jobs karanna baha,business karanna mulya dariya rate arthika thtathwaya honda naha...

    A nisai kiyanne marila ari Pass Weyalla..... fail unata Jeewithe fail naha..ath umbala katta kana a avurudu 3...3S thibbath aya aya mathak wei.......

    Onama deyak Hithaganilla.................

    අනිවා මම කිව්වෙ එක පැත්තක් එක කොටසකට විතරයි. ෆේල් උනා කියල වැටෙන්න එපා කියල
    ඕක මම කිව්වෙ රිසල්ට් ආව ගමන් දැන් මේ පරණ එකක් බම්ප් වෙලා.:cool::cool::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුරු කොහොම කිවුවත් A/L ගොඩ දාලා උපාදියක් ලබා ගැනීමට කුඩා කල සිටම මහන්සි වියඋතුයි .....නැත්නම් ජිවිතේ ඉතිරි ටික ගොඩක් මහන්සි වෙන්න වෙයි.....A/L ෆේල් වෙන එක අවුලක් නැහැ කියන එක.....මිනිසුන් නොමග යැවීමකි.....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කවුරු කොහොම කිවුවත් A/L ගොඩ දාලා උපාදියක් ලබා ගැනීමට කුඩා කල සිටම මහන්සි වියඋතුයි .....නැත්නම් ජිවිතේ ඉතිරි ටික ගොඩක් මහන්සි වෙන්න වෙයි.....A/L ෆේල් වෙන එක අවුලක් නැහැ කියන එක.....මිනිසුන් නොමග යැවීමකි.....

    කොයි හරියේද බලපන් එහෙම කියල තියෙන්නෙ. සිංහලෙන් තේරුම් කරල තියෙන්නෙ ෆේල් උනාට මැරෙන්න එපා කියල මිසක් ෆේල් වෙයන් කියල නෙමේ මතාන් :oo::oo::oo:
     
    22.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;14892003 said:

    කොයි හරියේද බලපන් එහෙම කියල තියෙන්නෙ. සිංහලෙන් තේරුම් කරල තියෙන්නෙ ෆේල් උනාට මැරෙන්න එපා කියල මිසක් ෆේල් වෙයන් කියල නෙමේ මතාන් :oo::oo::oo:

    OK Marenna yanawanam eka manasika prsnayak.....
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    OK Marenna yanawanam eka manasika prsnayak.....

    අන්න ඒ මානසික ප්‍රශ්නෙ අඩු කරන්න තමයි ඔය ටික කිව්වෙ. අනික ඒලෙවල් ලියන උන්ගෙ ජීවිත වල තියෙන ප්‍රශ්න වල හැටියට එහෙම මානසිකව වැටෙනව.

    එහෙම මානසිකව පීඩා විඳින ගොඩක් උන් හිතන් ඉන්නව ඒලෙවල් ෆේල් කියන්නෙ ඉවරම තමයි කියල. අන්න ඒ අය වෙනුවෙන් විශේෂයෙන් කිව්වෙ. :cool:
    ඒලෙවල් ෆේල් කියන්නෙ ඉවරම තමයි කියල හිතන් ඉන්න අයටත් එක්කම.

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    සිරාම කතාවක් පූසෝ....
    අ.පො.ස උ/පෙ වලදි ජීවිතේ හරියට පටන් අරගෙන වත් නෑ...
    කට්ටිය කියයි කැම්පස් ගියෙ නැත්නම් උඹට අනාගතයක් නෑ ගෙදරට කාලකන්නි වෙන්නයි වෙන්නෙ කියලා....හැබැයි සැලෙන්න එපා
    ඒ.ලෙවෙල් නෙවෙයි 8 වසරවත් පාස් නැති අය තමයි අද ලංකාවෙ උඩින්ම වැජඹෙන්නෙ....ඒ.ලෙවෙල් කරල ඩිග්‍රියකුත් අරන්,මාස්ටර්ස් කරපු ඔක්කොම වැඩ කරන්න යන්න වෙන්නෙ 8 වසර වත් පාස් නොවුනු අය ලඟට
    හරි ඒක අමතක කරමුකො.... ඒ.ලෙවෙල් කියන්නෙ ජීවිතය කියලා හිතනවා නම් තව පාරක් ට්‍රයි කරන්න...W 3ක් අරන් දෙවෙනි පාර A3 ගහපු අයත් ඕන තරම් ඉන්නවා.
    අනික ඒ.ලෙවෙල් කරලා කැම්පස් ගිහින් ගන්න ඩිග්‍රියට වඩා වටින professional qualifications තියෙනවා....අනික ඕනි නම් O/L වලිනුත් ඩිග්‍රියක් කරන්න පුලුවන් දැන්......

    කොහොමින් කොහොමින් හරි මටත් කියන්න ඕනි වුනේ මෙච්චරයි.....උසස් පෙල ෆේල් වුනා කියන එක තඹ දොයිත්තුවකට මායිම් කරන්න ඕනි දෙයක් නෙවෙයි...ජීවිතය තවම හරියට පටන් ගන්නත් ඉස්සර උඹලා ඔය වගේ දේකටත් හිත කඩා ගන්නවා නම් උඹලට ඉස්සරහ ජීවිතේදි එන ප්‍රශ්න වලට මූන දෙන්නවත් බැරි වෙයි.....යාලුවනේ සැලෙන්න එපා පොඩ්ඩක් වත්.....
    ජීවිතේ තියෙන්නෙ විඳින්න විඳවන්න නෙවෙයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: