ඒ අක්ක තෙමිල...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෆේක් එකෙන් දාන්ඩ ගිහින් මෝල කරවෙලා ඔරිජිනල් එකෙන් දාලා කියලා හිතෙන්නෙ මට විතරද :dull:

    37.gif


    හික්... හික්.... හික්... මමත් ඒ ගැන හිතුව විතරයි....
     
    • Like
    Reactions: CorD SaC

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆේක් එකෙන් දාන්ඩ ගිහින් මෝල කරවෙලා ඔරිජිනල් එකෙන් දාලා කියලා හිතෙන්නෙ මට විතරද :dull:

    වෙන්න පුළුවන්. මූ හැම පෝස්ට් එකම දාන්නෙ දම් පාටෙන්. ලෙජායෙන්ගේ තමා ඔය පාටින් දාන්නෙ. දෙන්න වගේ හැදුවෙ වැඩේ :P
     
    • Like
    Reactions: CorD SaC

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාළුවා;23287124 said:

    වෙන්න පුළුවන්. මූ හැම පෝස්ට් එකම දාන්නෙ දම් පාටෙන්. ලෙජායෙන්ගේ තමා ඔය පාටින් දාන්නෙ. දෙන්න වගේ හැදුවෙ වැඩේ :P

    යාළුවා;23287128 said:
    උඹේ පාටින් දාල තියෙන්නෙ :rofl:


    bold nea :no:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාළුවා;23287162 said:

    ඌ බෝල්ඩ් දාන්නෙ නැති වෙලාවල් තියෙනව. :P කොහොමහරි ළඟින් යන්න ගහල තියෙන්නෙ


    :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    යාළුවා;23287128 said:
    උඹේ පාටින් දාල තියෙන්නෙ :rofl:

    මම පාවිච්චි කරන්නෙ "Teal" ඒත් මේක දාල තියෙන්නෙ "Green". පොඩ්ඩක් ඇස් පරීක්ෂා කරගනින්... උඹට පාට පේනව හොරයි වර්ණ අණ්ධතාවද දන්නෙ නෑ..... හික්.... හික්... හික්... උඹේ තර්කෙ තමයි තර්කෙ.... අම්මප නළුවෙක් නෙවෙයි මොළයක්....