මචන්ලා සින්දුවක් තිබ්බා මට නම මතක නැහැ. ඒකේ ඉන්නේ අර කොන්ඩේ ක්‍රේල් කෙල්ල. කම්බුල් වල ගැහෙන්නේ මතක විදියට. දැන් ඒකි බැඳලා ලමයෙක්ද කොහෙද බන්නවා. මට ඕන සින්දුව. සින්දුවේ වෙන්නේ සින්දුවක් කිවනවා ස්ටුඩියෝ එකේ..අර කවුද මෑන් කෙනෙක් වොලියුම් උඩට කරනවා පහලට කරනවා..තව කොල්ලො කෙල්ලො සෙට් එතක රෝලෝ ඇඩ් එකකුත් යනවා සින්දුවේ.

